දේවතා සිධ් ය ලබා ගැනිමට

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    දෙවතා සිද්ධිය..

    දේවතා සිධ් ය ලබා ගැනිමට විවිධ සාධනා ක්‍රම ඇත..එමෙන්ම බක්ති මාර්ගයද එක් පිලිවතකි නිවරිදි බැතිමතුන් කාර්‍යක් සිතුවද පලය ලැබෙ .

    දේව ඉනාවක් යනු දෙවතවගෙන් අවසරගත් ගිනිවරම් බලවෙගයක් පහදවා,ගැනිමයි .
    සාධනයක් යනු මුලික දෙවතා පහදවාගැනිමයි..

    මන්ත්‍ර සිද්දිය ලබාගැනිමය ඉශ්ට දේවතාවන්ගේ ආශිර්වාදය ඉතාවැදගත්වෙ
    අ ඊ උ එ ඔ කාරය පන්චාක්ශර,වේ මෙවා එකතූන වචන රටාවක් මන්ත්‍රයක් වේ..මෙව ක්‍රියා කිරීමය සිද්ධි මන්ත්‍ර කියා කොටසක් ඇත...නමුත් එවා කියූපමනින් එවා ක්‍රියාත්මක විමට හැකියවක් ඇති විමට හො නැතිවිමට හැකියාවක් ඇත..කොපමන මැතුරුවත් පල නැත...ඒ නිසා නොවරදින ගුරු කමකට දේවත,සිද්දිය වඩා වැදගත් වෙ..

    මන්ත්‍ර ශස්ත්‍රයේ බැබලිමට දෙවතා සිද්දිය ඒ අතර
    සිව් ශිද්දිය ඉතා වැදගත් දෙයකි..

    දෙව,මන්ඩලයේ පහලම දේවතා බුමාටු දෙවියන් වේ... දෙවියනෙ අන්තේවාසික දෙවිවරුද වේ ඒ අතර ගම්බාර දෙවියන් අපිට ලෙසෙයෙන්ම පහදවාගන්න හැකි දේවතාව වේ..ගම්බාර දෙවියන් ගෙ පිහිට ගන්නන්ට මන්ත්‍ර සිදිය ඉක්මනින් ගත හැක...
    පහලම ස්තර දේවතාවන ගමබාර දෙවියන් අදහන්නා පහත ලක්ශ්න වලින් විය යිතුය.
    💎ඉක්මන් කෙන්ති නොගනෙක් විය යුතුය
    💎අන් අයගෙ ඔපදූප නොකිවයුතුය
    💎අන් අය,රැවටිම නොකල යුතුය
    💎මාන්‍යෙන් නොසිටියතුය..
    💎මසුරු නොවිය යුතුය

    ඉතින් මහා දෙවිවරුන් පැහැදෙන මොන තරම් ගුනයක් ඔබතුල තිබිය යුතුද සිතාබලන්න

    බලන්න අද මිනිසුන් මේ ගුනයන් ඇතිද...ඇග පුරා විශ වයිරය ....

    අද කාලෙ මඩ වලවල් වල නාන මිනිසුන් ගැහැනුන් මිස පහලම දේවතාවන් ගම්බාරදෙවියන්ද පහදවා ගැනිමට,හැකියාවක් සුදුසුකමක් නැත.
    .හෙතුව, මිනිසුන්ගෙ දුර්ගන්දවත් සිතුවිලි ඒ තරම් වෙ...කාට හරි අපහසයක් කලෙ නැතින්ම්..නින්ද නොයයි...ෆ්බ් වල කාන්තාවන් පවා ඇතැම් විට කියනා වචන දෙවියන් අහලකවත් ඉදිද,සැකයි...එත් වරම් තියෙලු දෙව වරම් කෙසෙවෙතත් නීච පෙර්‍ර්හයන් අවෙස විදැයි සැකයි අන් අය ගැන,අපිට වැදගත් නැත..එත් තම තම නැන පමනින් ඒ මිනිසුන් දෙවියන්ට කොතරම් සමිපද බැලිය යුතුය. .කලි යුගයයනු ගුනවතුන්ගෙ සිවතුන්ගෙ ගුන මකනා අසුර ගති ඇති මිනිසුන් සිටිනා කාලයකි ..

    මෙලස ගම්බාර,දෙවියන්ටවත් ලන් විය නොහැකි මිනිසුන් මහා දෙවිවරුන්ට,කෙසේ ලන්වී මන්ත්‍ර හෝ දේවතා සිධියක් ලබාගන්නද...

    සිව දෙවියන්ගෙ ප්‍රධානම ක්‍රියාකරු ගන දෙවියන් වේ..සියලු යකුන්ට බුත බහිරවයන්ට සිව අනින් අන දෙන්නෙය.. ගන දෙවියන් ගන පිරිවරටනායකයා වේ ඒ ගන පිරිවරෙ පහල,ස්තරයෙ දේවතාවන් පස් දෙනාය..

    ශිව,දෙවියන්ගෙ ඉලග ක්‍රියාකරු කාර්තිකය එනම් කතරගම දෙවි වේ..කතරගම ද්වි සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙකි....පිහිට ලැබිමට මහා ගුනයක් ඉවසිමක් ඔහුතුල තිබිය යුතුය...පුද පුජාවට්ටි 1000ක් දුන්නක් පලක් නැත කතරගම ද්වියන් පහදවගන්න..මෙත්ත කරුනා මුදිතා උපේක්ශා යන කරුනු ඔහු සතුවිය යුතුය.ශරිය මෙන්ම වචනය සිත සන්වර විය යුතුය.

    ගන ද්වියන් හා කතරගමද්වියන් වන්දන,කරන්නන් හට දෙවතා පස් දෙන පැහැදී සීටි උවදුරු අඩුය...වැන්දත් නොවැන්දත් ආරක්ශා කරයි...

    සිව් දෙවියන් පහදවාගැනුම ලෙසිය..එ නිසම,අසුරයන් පවා වර ලබාගනී .
    .නමුත් විශ්නු දෙවි පහදවා ගැනිම ඉතා අපහසුය...

    විශ්නු පහදවගන්නන් හට පැවත්ම ඇතිවේ...පහල බලවෙග මගින් හානි කල නොහැක විශ්නු ඇති තැන ලක්ශ්මියද වෙසෙ.
    ...

    මන්ත්‍ර සිධිය පිනිස කතරගම දෙවි පහදවාගැනිම..

    කුජ දිනක කුජ හොරාව (6..7)අතර නා පිරිසිදු වේ ඇසතු වෘක්ශයක් ලග නිරන්තරයෙන් විබූති ඕම් කුමාරය,නමහ රුද්‍ර පුත්‍රය නමහ යන මන්ත්‍රයෙන් ජිවම් කල යුතුය වමතට ජිවම් කුඩුද ..දකුනටරුද්‍රාක්ශ මාලයද ගත යුතුයමෙසේ මන්ඩලයක් මෙම කාරන සැපිරිය යුතු අතර..එම විබූති තිලක තියා මහා දෙවලකට ගොස් දුගින්ට වස්ත්‍ර ආහාර ලබාදිය යුතුය....

    සිහිනෙන් කතරගම් දෙවි දර්ශනය උවොත් ඔබගේ කාර්‍යසපල වේ මන්ත්‍ර යන්ත්‍ර තන්ත්‍ර බොරු නොවේ යකුන් යක්ශනියන් දුටු පමනින් මෙල්ල වේ....දක්ශයෙකු වේ කිර්තිය ඇතිවේ...

    මෙ කර්‍ය කරනා කාලය තුල දෙවියන් ඔබට පැහැදිමට

    ඔබ නිර්මාන්ශ විය යුතුය
    ස්ත්‍රින් ඇතින් තබාගත යුතුය
    ඔපාදුප නොකිය යිතුය
    අන් අයට නින්දා හින්සා නොකල යුතුය.
    මත් පැන දුරාචාර අත් හල යිතුය
    බුලත් සැපිම් නොකල යුතුය..
    පහත් හැසිරිම් බොක්කු රදාතොටවල් කිලි ස්තාන ඈත් කලයිතුය..

    මෙය සාධනයක් නොව දෙවත සිදියක් ලබාහැනිමට ක්‍රම වෙදයකි....සාධනයකදි කතරගම් දෙවියන්ගෙ නිත්‍ය දෙවතවන් 6 දෙනාගෙන් එක් අයෙක් පහදවාගත් යිතුය එය පසුව කියාදෙන්න්ම්..

    සිදිය ගත් පසු සිත පිරිසිදුව තබා නොගත්තෙන්ම් අන් අයට කුහක කම් කරන්නෙ නම් සිද්දිය නැතිවිය හැක...
    බිසුල් රන්දුනු
     

    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    තව කියන්න. පුලුවන්නම් ලක්‍ෂ්මි අම්මා සමීප වෙන විදිය, කෙනෙකුගේ තියෙන්න ඕනි ලක්ෂණ ගැන කියලා දෙන්න
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ස්ත්‍රින් ඇතින් තබාගත යුතුය

    යකෝ දෙවියෙකුටත් ඉන්නව දිව්‍යාංගනාවො පන්සීයක් විතර. ඉතින් මනුස්සයො මොකටද ගෑනුන්ව ඈතින් තියන්නෙ?