පොඩි RASH ඇවිල්ල බේත් ගන්න ගියා.. එකට බේත් නැලූ...
Cream එකක් දුන්න එක ගානකම් control වෙලා තියෙය්ලු....
කලිනුත් ගත්තා බේත් ගානකම්ක් හොදයි ඊට -පස්සේ ආයේ එනවා
Specialist කෙනෙක් ව තමයි හම්බෙන්න ගියේ
දාඩියට ලු හැදෙන්නේ
කහන්නේ එහෙම නැ... හැම ඩාර්ක් වෙනවා ... ලාවට පොතු පොතු වගේ ගැලවෙනවා එච්චරයි
මම බැලුවේ සිංහල බේත් වත් කරන්න
උබල දන්න හොද සිංහල බේත් ගන්න තැනක් නැද්ද
විද්‍යාව දියුණුයි කීවට දියුණුවක් නැ ..............
තියෙන්නේ දීයුනුව #කේ තමයි

Last edited: