හයියෝ අද එන්න බැරිවුනා නේ![]()




ඒකනේ දැන්නෙ ආවේදැන්ද පරයෝ එන්නේ....තොට මැසේජ් එකකුත් එව්වා.![]()

මාත් යන්න හදන්නේ එහෙනම්
ස්තුතියි තරිදු. අදත් හොදට ප්රෝග්රෑම් එක ගියා
වොයිස් කොලිටි එකත් ටිකක් වැඩිවෙලා වගේ
දිගටම මේ වසරේත් කරගෙන යමු
එල එල ජයවේවා එහෙනම් හැමෝටම...
ඒකනේ දැන්නෙ ආවේ![]()
vm එවල හරියනවද කටුසු ගුලට ගලක්වත් ගහන්න එපැයි![]()



ඈ පරයෝ කටුස්සිට වැදුනානං...තොගේ නම් අන්ඩක් කැඩුනත් කමක් නෑ. අර එකීට සීරිමක්වත් වුනොත්....![]()




ගෝමරමලී ට මෙච්චර ආදරයක් මොකෝ මේ පුපුටු කුරුල්ලාඈ පරයෝ කටුස්සිට වැදුනානං...තොගේ නම් අන්ඩක් කැඩුනත් කමක් නෑ. අර එකීට සීරිමක්වත් වුනොත්....![]()