2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් යන්න හදන්නේ එහෙනම් :dull:


    ස්තුතියි තරිදු. අදත් හොදට ප්‍රෝග්‍රෑම් එක ගියා
    වොයිස් කොලිටි එකත් ටිකක් වැඩිවෙලා වගේ
    දිගටම මේ වසරේත් කරගෙන යමු

    එල එල ජයවේවා එහෙනම් හැමෝටම...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මාත් යන්න හදන්නේ එහෙනම් :dull:


    ස්තුතියි තරිදු. අදත් හොදට ප්‍රෝග්‍රෑම් එක ගියා
    වොයිස් කොලිටි එකත් ටිකක් වැඩිවෙලා වගේ
    දිගටම මේ වසරේත් කරගෙන යමු

    එල එල ජයවේවා එහෙනම් හැමෝටම...

    කවි මඩුවට වරෙන්.... කවියක් ලියන්න...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකනේ දැන්නෙ ආවේ :no:

    vm එවල හරියනවද කටුසු ගුලට ගලක්වත් ගහන්න එපැයි :angry:

    ඈ පරයෝ කටුස්සිට වැදුනානං...තොගේ නම් අන්ඩක් කැඩුනත් කමක් නෑ. අර එකීට සීරිමක්වත් වුනොත්.... :angry::angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද රේඩියෝ එක ගෙනාවට ස්තුතියි තරිඳු...කට්ටිය අඩු වුනාට ඊළඟ වතාවේ ආපහු කට්ටිය එයි.
    එහෙනම් ඔක්කොටම සුභ රාත්‍රියක් පතන්නේ ඩෝඩෝ සමගින් සදනී මෙනෙවියයි....
    ජය වේවා.
    :love::love::love::love:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    good-night-9778.gif


    good-night-6.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන වැඩසටහනක් තරිඳු.ලබන සතියෙත් අපි හමුවෙමු.හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈ පරයෝ කටුස්සිට වැදුනානං...තොගේ නම් අන්ඩක් කැඩුනත් කමක් නෑ. අර එකීට සීරිමක්වත් වුනොත්.... :angry::angry::angry:
    ගෝමරමලී ට මෙච්චර ආදරයක් මොකෝ මේ පුපුටු කුරුල්ලා :angry: