රටේ නම වෙනස් කර ගනියි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ නම වෙනස් කර ගනියි


    ශ්‍රී ලංකාව සිලෝන් කියලා නෙවෙයි. මැසිඩෝනියාව ගැන


    1. Macedonia's parliament has approved a constitutional amendment to change the country's name to the Republic of North Macedonia.

    සොරාන් සීව් කියන මැසිඩෝනියාවේ අගමැතිට පුලුවන් උනා රටේ 2/3 ක පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දෙන් රටේ නම වෙනස් කරගන්න.
    හැබැයි පාර්ලිමේන්තුවට එළියෙන් දේශහිතෛශීන් ලෙසින් පිරිස් විරෝධය දැක්වුවා


    _105152775_def493b2-6437-4739-9fe2-e3277ac9a49c.jpg



    _105152772_83897c7b-683e-4249-8ddc-2fd101e8fc2e.jpg


    2. මැසිඩෝනියා කියලා කොටසක් ග්‍රීසියට තියෙනවා. මේ නම නිසා අවුරුදු 27 ක් ප්‍රශ්න තිබුණා මේ දෙගොල්ල අතර. එආකට විසඳුමක් විදියටයි ඔන්න මේ නම වෙනස් කිරීමේ අරමුණ

    _97154729_mapofgreeceandmacedonia.png



    3. ගිය ජූනි මාසේ ඇලෙක්සිස් සිප්‍රාස් කියන ග්‍රීසියේ අගමැති එක්ක සීව් ගිවිසුමක් අත්සන් කලා නම වෙනස් කලාම ප්‍රශ්නේ විසඳෙන විදියට. ග්‍රීසියේ පාර්ලිමේන්තුවෙ ඇපෘව්ල් එක ගන්නයි තියෙන්නේ


    4. නමේ ප්‍රශ්නෙට හේතුවත් ලියන්නම්.

    ග්‍රීසියේ උතුරු කොටසට කියන්නේ මැසිඩෝනියා කියලා. ඒකට උතුරෙන් තියෙන වෙනම රාජ්‍යයත් මැසිඩෝනියා කියලා දාගත්තම 1991 දි, ග්‍රීසියට සැකයක් ආවා තමන්ගේ ප්‍රදෙශෙක නම මුනුහ් දාගන්නේ අනාගතේ මොකක් හරි ගේමකට තමා කියලා


    කට්ටිය මැසිඩෝනියාව ගැන දන්න දේවල් ලියන්න :)

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැසිඩෝනියාව කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මව් බිම.
    මහා ඉතිහාසයකට සහ මහා සංස්කෘතියකට හිමිකම් කියන රටක්.....
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැසිඩෝනියාව කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මව් බිම.
    මහා ඉතිහාසයකට සහ මහා සංස්කෘතියකට හිමිකම් කියන රටක්.....


    :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Macedonia is approximately 25,713 sq km, while Sri Lanka is approximately 65,610 sq km. Meanwhile, the population of Macedonia is ~2.1 million people (20.3 million more people live in Sri Lanka).



    jzGH7IM.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැසිඩෝනියාව කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මව් බිම.
    මහා ඉතිහාසයකට සහ මහා සංස්කෘතියකට හිමිකම් කියන රටක්.....
    මෙහෙ අය රාවනා ගැන කියෝනව වගේ එහෙ අය ඇලෙක්සැන්ඩර් ගැන කියෝ කියෝ ඇති :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ai ban rate nama wenas karanne :D


    ග්‍රීසියේ උතුරු කොටසට කියන්නේyh මැසිඩෝනියා කියලා. ඒකට උතුරෙන් තියෙන වෙනම රාජ්‍යයත් මැසිඩෝනියා කියලා දාගත්තම 1991 දි, ග්‍රීසියට සැකයක් ආවා තමන්ගේ ප්‍රදෙශෙක නම මුනුth දාගන්නේ අනාගතේ මොකක් හරි ගේමකට තමා කියලා.

    itin GREECE namata wiruddawa hitiye. eka iwarai dan
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තිබුන නමට කෑල්ලක් එල්ලලා විතරනේ. පරණ නම එහෙමම්ම නමේ තියෙනවනෙ


    :yes:

    රිපබ්ලික් ඔෆ් කියලා දාපු එකෙන් ග්‍රීසියට ඕන දේ නෙවෙයි ඇත්තටම ඕන නැති දේ උනේ වෙන්නත් පුලුවන් අනාගතේදි :baffled: