රටේ නම වෙනස් කර ගනියි
ශ්‍රී ලංකාව සිලෝන් කියලා නෙවෙයි. මැසිඩෝනියාව ගැන
1. Macedonia's parliament has approved a constitutional amendment to change the country's name to the Republic of North Macedonia.
සොරාන් සීව් කියන මැසිඩෝනියාවේ අගමැතිට පුලුවන් උනා රටේ 2/3 ක පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දෙන් රටේ නම වෙනස් කරගන්න.
හැබැයි පාර්ලිමේන්තුවට එළියෙන් දේශහිතෛශීන් ලෙසින් පිරිස් විරෝධය දැක්වුවා
2. මැසිඩෝනියා කියලා කොටසක් ග්‍රීසියට තියෙනවා. මේ නම නිසා අවුරුදු 27 ක් ප්‍රශ්න තිබුණා මේ දෙගොල්ල අතර. එආකට විසඳුමක් විදියටයි ඔන්න මේ නම වෙනස් කිරීමේ අරමුණ
3. ගිය ජූනි මාසේ ඇලෙක්සිස් සිප්රාස් කියන ග්‍රීසියේ අගමැති එක්ක සීව් ගිවිසුමක් අත්සන් කලා නම වෙනස් කලාම ප්‍රශ්නේ විසඳෙන විදියට. ග්‍රීසියේ පාර්ලිමේන්තුවෙ ඇපෘව්ල් එක ගන්නයි තියෙන්නේ
4. නමේ ප්‍රශ්නෙට හේතුවත් ලියන්නම්.
ග්‍රීසියේ උතුරු කොටසට කියන්නේ මැසිඩෝනියා කියලා. ඒකට උතුරෙන් තියෙන වෙනම රාජ්‍යයත් මැසිඩෝනියා කියලා දාගත්තම 1991 දි, ග්‍රීසියට සැකයක් ආවා තමන්ගේ ප්‍රදෙශෙක නම මුනුහ් දාගන්නේ අනාගතේ මොකක් හරි ගේමකට තමා කියලා
කට්ටිය මැසිඩෝනියාව ගැන දන්න දේවල් ලියන්න

Last edited: