මී_හරකා

dmk695

Member
Dec 4, 2015
550
44
0
Machan, me peththata aluth mee harakek aawada?

ජේවීපී නොවෙන ඔක්කොම හරක් ද ? පිස්සා අනිත් වුන්ට පිස්සා කියනවා වගේ හරකත් ඉතින් අනේ මන්දා ????:(

නායකයා කියන හැමදේම අහන වහලෙක් වගේ හින්ට් පාස් කරන්නේ නැතිව අහපු දේට උත්තරයක් දීපන් :)
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ජේවීපී නොවෙන ඔක්කොම හරක් ද ? පිස්සා අනිත් වුන්ට පිස්සා කියනවා වගේ හරකත් ඉතින් අනේ මන්දා ????:(

    නායකයා කියන හැමදේම අහන වහලෙක් වගේ හින්ට් පාස් කරන්නේ නැතිව අහපු දේට උත්තරයක් දීපන් :)

    Mama last time chande dunne labour party ekata. Umba oya kiyana nayakaya kawda? Anika mama ahapu prashne umbata adala wenne kohomada? Umbada ethakota mee haraka?

    Eeka newe, uu kiyala thiyana de weradinam loku talk denne nethuwa umbawath hariyata wiyawasthawak sammatha wena heti dapanko..kiyawa kiyawa inne nethuwa..
     
    රිදිලා මොකෝ
    දැන් මෙතැන වෙන එකෙක් පොස්ට් දැම්මේ නැහැනේ ගැහුණු වගේ හින්ට් දාලා බබා වෙන්නේ :lol:

    වයවස්තාව සම්මත වෙන හැටි මම නොදන්නා නිසයි මටත් දැනගන්න වුගෙන් මම ඇහුවේ හරි සෝර්ස් එකක් මම නෙමේ නේ ටයිප් කරපු දෙයක් සේයාර කරේ
    වූ සෝර්ස් එක කෝ කියලා අහද්දී දාන්නේ දේශපාලකයෙක් පාර්ලිමේන්තු කතාවක් ,
    දේශපාලුවෝ උද් තියන දේ කියවයි හැබැයි යටින් මොනාද තියෙන්නේ කියලා කව්ද දන්නේ වහල්ලු විතරයි මේ වගේ වුන් කිව්ව පමණින් විස්වාස කරන්නේ

    මොකක් හරි සේයාර කරද්දී එකට අදාළ දේ දැමීම දාන එකාගේ වගකීම නැතනම් මර්තුකාව විදියට දාන්න ඕනේ අනුර කුමාරට අනුව අලුත් වයවස්තාවක් ගෙන විදිය :)