මුන් හොරු ද ???

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.

    මීට අමතරව 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේද අවදානමක් මතුව ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම වාර්තාව ලබන මැයි මස 31 ට පෙර නිකුත් කළ යුතුවේ.

    විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් එම වාර්තා පදනම් කරගෙන විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝපා කමිටුව කටයුතු මුළුමනින්ම නැවතී ඇත.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම කමිටු දෙක ක්‍රියාත්මක වීමට නම් විගණකාධිපතිවරයෙකු සිටිය යුතු බව සඳහන්වේ.

    ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතුද අඩාල වීම හේතුවෙන් මෙම කටයුතු ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරනු ලැබ ඇතැයි වාර්තාවේ.

    විගණකාධිපතිවරයකු නැතිවීමෙන් විශාල අර්බුද ගණනාවක් පැන නැගී ඇති හෙයින් වහාම එම තනතුර පිරවීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,477
    113

    විගනිකාධිපති කෙනෙක් ඕනේ නෑ. ජෙබ්බොන්ට ආයෙත් බලය එන එක ශුවර් නැති නිසා. කස්ටම් නාකි සීවලී වේස තට්ටයා වගේ අය දාගෙන ඉතුරු අවුරුදු කීපය හොරා කන්න තියෙනවා. නැත්නම් දිගටම හිල් ජන්ගි තමයි අඳින්න වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤌 🤌 🤌 🤌

    මීට කෙබර ලපකොටා.
    😹😹😹🤌🤌🤌
     
    Similar threads