ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,594
    889
    113
    Australia
    ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

    මීට පෙරාතුව මම ත්‍රෙඩ් කිහිපයකින් ප්‍රකාශ කල පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපත්වරණයට ඉදිරිපත් වෙ!

    ___________________________

    මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට පැවති සියළු බාධා ඉවත් කර ගත් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

    ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.

    සති කිහිපයක් විදේශගතව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා යලි ලංකාවට පැමිණි වහාම මෙම සුහඳ හමුව සංවිධානය කර තිබිණ.

    මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙම හමුවේදී වැඩි දුරටත් සදහන් කර ඇත.

    මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි ඔහු මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.

    Source:

    https://sinhala.srilankamirror.com/news/news-in-brief/17269-gota-says-all-hurdles-removed
     
    • Like
    Reactions: nadimal and Molock

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙනද මෙච්චර ඉක්මනට? කොහෙත්ම වෙන්න බැහැ!! ඕකට අඩුම අවුරුදු 6-8ක් යනවා!
    :lol::lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,594
    889
    113
    Australia
    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙනද මෙච්චර ඉක්මනට? කොහෙත්ම වෙන්න බැහැ!! ඕකට අඩුම අවුරුදු 6-8ක් යනවා!
    :lol::lol:

    අයින් කර ගත්තෙ නැත්නම් මෙහෙම ප්‍රකාශයක් කරන්නෙ නැහැනෙ!!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරඟ කරනවා කියල නෑ නිකන් කියපු වචනයක් අල්ලාගෙන කට්ටිය කෑ ගහන්නේ මට පෙන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහින්දගෙ ආශිර්වාදෙ හම්බෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    ජනාධිපති වෙන්න බැරි නිසා ඊලඟ ජනාධිපතිවරනෙට හුටංටම සපෝට් කරන්න, මහින්ද අගමැති වෙනව කියල කියයි මම හිතන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දගෙ ආශිර්වාදෙ හම්බෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    ජනාධිපති වෙන්න බැරි නිසා ඊලඟ ජනාධිපතිවරනෙට හුටංටම සපෝට් කරන්න, මහින්ද අගමැති වෙනව කියල කියයි මම හිතන්නෙ.
    ඔය හුටමා හිතන් ඉන්න ඒවා වෙන්නේ නෑ :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    ජනාධිපතිවරණය කවද්ද බං තියෙන්නේ? මේ නොවැම්බර්ද? දෙසැම්බර්ද? නැත්නම් අද හෙටමද?

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය හුටමා හිතන් ඉන්න ඒවා වෙන්නේ නෑ :yes:
    හුටං නෙමේ බං, මහින්දගෙ ලෝබකම නිසා හුටංට වාසි ගන්න පුලුවන්.
    හුටම මහින්දට අගමැතිකම දෙන්නම් ඊලඟ ජනාධිපතිවරනෙට හුටංටම සපෝට් කරන්න ගෝටව, චමල්ව දාන්න එපා කිව්වොත්, මමනම් හිතන්නෙ මහින්ද හුටංට සපෝට් කරනව අගමැතිවෙන්නෙ ලෝබකමට. එහෙම බැරි උනොත් තමා ගෝටට ඉල්ලන්න කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හුටං නෙමේ බං, මහින්දගෙ ලෝබකම නිසා හුටංට වාසි ගන්න පුලුවන්.
    හුටම මහින්දට අගමැතිකම දෙන්නම් ඊලඟ ජනාධිපතිවරනෙට හුටංටම සපෝට් කරන්න ගෝටව, චමල්ව දාන්න එපා කිව්වොත්, මමනම් හිතන්නෙ මහින්ද හුටංට සපෝට් කරනව අගමැතිවෙන්නෙ ලෝබකමට. එහෙම බැරි උනොත් තමා ගෝටට ඉල්ලන්න කියන්නෙ.
    අගමැති වෙන්න හුටංටම සපෝට් කරන්න කියල එකක් නෑනේ ගෝඨාභය හරි වෙන කෙනෙක් ජනාධිපති උනත් මහින්ද තමා අගමැති.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,594
    889
    113
    Australia
    ජනාධිපතිවරණය කවද්ද බං තියෙන්නේ? මේ නොවැම්බර්ද? දෙසැම්බර්ද? නැත්නම් අද හෙටමද?

    ජනධිපතිවරණය මේ අවුරුද්දෙ අන්තිමට ඉස්සෙල්ලා කැඳවන්න ඕන. ඉතින් තත්වය දවසින් දවස උණුසුම් වෙනවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අගමැති වෙන්න හුටංටම සපෝට් කරන්න කියල එකක් නෑනේ ගෝඨාභය හරි වෙන කෙනෙක් ජනාධිපති උනත් මහින්ද තමා අගමැති.
    ඔව් ඒක ඇත්ත.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ජනාධිපතිවරණය කවද්ද බං තියෙන්නේ? මේ නොවැම්බර්ද? දෙසැම්බර්ද? නැත්නම් අද හෙටමද?

    ජනාධිපතිවරණයක් තිබ්බත් වැඩක් නෑ ඒ එන එකාට වැඩකරන්න වෙන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පකයල සෙට් එක එක්ක.

    අපිට ඇත්තටම ඕනේ මහ මැතිවාරණයක් :)
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,594
    889
    113
    Australia
    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 08:19 PM Pala huththo yanna ammata hukaganne nathuwa kari wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnaya
    ________________________________________________

    මට බැන්නයි කියලා ගෝඨාභය එන එක නවත්තන්න බෑ:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අගමැති වෙන්න හුටංටම සපෝට් කරන්න කියල එකක් නෑනේ ගෝඨාභය හරි වෙන කෙනෙක් ජනාධිපති උනත් මහින්ද තමා අගමැති.

    ඔව් ඒක ඇත්ත.
    Ubala mahainda gana hithan inne mala perethayek kiyalada? Mahinda rate yanna oona uparima thanata giya kenek. Mahindata agamathikam loku dewal newe. Mahinda hithanne namal gana. Gotabaya ta ida dunnoth namalta no chance bawa mahinda dannawa. Pora eekai my3 ekka deal daala agamathi wela 2025di namalta denna path eka hadanne
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    :oo::oo: