ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!
මීට පෙරාතුව මම ත්‍රෙඩ් කිහිපයකින් ප්‍රකාශ කල පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපත්වරණයට ඉදිරිපත් වෙ!
___________________________
මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට පැවති සියළු බාධා ඉවත් කර ගත් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.
සති කිහිපයක් විදේශගතව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා යලි ලංකාවට පැමිණි වහාම මෙම සුහඳ හමුව සංවිධානය කර තිබිණ.
මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙම හමුවේදී වැඩි දුරටත් සදහන් කර ඇත.
මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි ඔහු මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.
Source:
https://sinhala.srilankamirror.com/news/news-in-brief/17269-gota-says-all-hurdles-removed