jelous ekek gini tiyanna athi






ගිනි අරගෙනද ගිනි තියලද?
මොකක්ද සීන් එක
mokadda case eka
Shit
Mokakda une?

එහෙම උන් ඉන්නවා තමයි..
එක සැරයක් හොරණ පැත්තේ එකෙක් සර්විස් එකට ආවා අලුත්ම HUNK බයික් එකක.. උගේ කලින් බයික් එක ඒ පැත්තේ එකෙක් ගිනි තියලා..
ඌ අලුතෙන් ගෙවල් අරන් එහෙ ගිහින් තියෙන්නේ.. ගේ එහෙම හදලා අලුතෙන් තමයි පදිංචියට ගිහින් තියෙන්නේ ඌ ඒ පැත්තේ.. බයික් එකේ උදේ හවස යනවා දකින නිසාද මන්ද කවුදෝ එකෙක් පොරගේ කලින් බයික් එක ගිනි තියලා..
ගමේ උන් ටික බලන්න ආවාම ඔක්කොටම ඇහෙන්න ඌ කියලා ගිනි ගත්තු එක අස් කරන්නේ අලුතෙන්ම ඒ වගේ එකක් ගෙනාවට පස්සේ කියලා..
කිව්වා වගේම ඌ අලුත්ම බයික් එකක් අරන් ඇවිත් මිදුලේ නවත්තලා තමයි අර බයික් එක අස් කරලා තිබුණේ.. හැබැයි පහු වෙනිදම ඌ ගේත් විකුණලා දාලා.
බයික් එක ගන්න අතරේ ඌ ගේ විකුණන්න දාලා ගානට ඒකත් සෙට් කරගෙන..
ෆොටෝස් පෙන්නුවාම තමයි සීන් එක ඇත්ත කියලා තේරුණේ..
එපා වෙනවා අහනකොට..



