..::[Rip :(]::..

හී සේරම තුරේ......😥😥

|

|

|

7WADX3i.jpg

|

|

|

|

XCA2RdL.jpg

:(:(:(:(
 
Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    වතුරේ නම් වෙන්න බැහැ, ගිනි අරන් වගේ!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    jelous ekek gini tiyanna athi

    එහෙම උන් ඉන්නවා තමයි.. :oo:
    එක සැරයක් හොරණ පැත්තේ එකෙක් සර්විස් එකට ආවා අලුත්ම HUNK බයික් එකක.. උගේ කලින් බයික් එක ඒ පැත්තේ එකෙක් ගිනි තියලා..:angry:
    ඌ අලුතෙන් ගෙවල් අරන් එහෙ ගිහින් තියෙන්නේ.. ගේ එහෙම හදලා අලුතෙන් තමයි පදිංචියට ගිහින් තියෙන්නේ ඌ ඒ පැත්තේ.. බයික් එකේ උදේ හවස යනවා දකින නිසාද මන්ද කවුදෝ එකෙක් පොරගේ කලින් බයික් එක ගිනි තියලා..:baffled:
    ගමේ උන් ටික බලන්න ආවාම ඔක්කොටම ඇහෙන්න ඌ කියලා ගිනි ගත්තු එක අස් කරන්නේ අලුතෙන්ම ඒ වගේ එකක් ගෙනාවට පස්සේ කියලා..:rolleyes:
    කිව්වා වගේම ඌ අලුත්ම බයික් එකක් අරන් ඇවිත් මිදුලේ නවත්තලා තමයි අර බයික් එක අස් කරලා තිබුණේ.. හැබැයි පහු වෙනිදම ඌ ගේත් විකුණලා දාලා.
    බයික් එක ගන්න අතරේ ඌ ගේ විකුණන්න දාලා ගානට ඒකත් සෙට් කරගෙන..
    ෆොටෝස් පෙන්නුවාම තමයි සීන් එක ඇත්ත කියලා තේරුණේ..:yes:
    එපා වෙනවා අහනකොට..:sorry:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බයික් එක අයිති කොල්ලට කියපන් මේ වෙච්ච දේ ලොකු ගැම්මක් කරගන්න කියලා.

    It ain't about how hard you hit. It's about how hard you can get hit and keep moving forward; how much you can take and keep moving forward. That's how winning is done!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එහෙම උන් ඉන්නවා තමයි.. :oo:
    එක සැරයක් හොරණ පැත්තේ එකෙක් සර්විස් එකට ආවා අලුත්ම HUNK බයික් එකක.. උගේ කලින් බයික් එක ඒ පැත්තේ එකෙක් ගිනි තියලා..:angry:
    ඌ අලුතෙන් ගෙවල් අරන් එහෙ ගිහින් තියෙන්නේ.. ගේ එහෙම හදලා අලුතෙන් තමයි පදිංචියට ගිහින් තියෙන්නේ ඌ ඒ පැත්තේ.. බයික් එකේ උදේ හවස යනවා දකින නිසාද මන්ද කවුදෝ එකෙක් පොරගේ කලින් බයික් එක ගිනි තියලා..:baffled:
    ගමේ උන් ටික බලන්න ආවාම ඔක්කොටම ඇහෙන්න ඌ කියලා ගිනි ගත්තු එක අස් කරන්නේ අලුතෙන්ම ඒ වගේ එකක් ගෙනාවට පස්සේ කියලා..:rolleyes:
    කිව්වා වගේම ඌ අලුත්ම බයික් එකක් අරන් ඇවිත් මිදුලේ නවත්තලා තමයි අර බයික් එක අස් කරලා තිබුණේ.. හැබැයි පහු වෙනිදම ඌ ගේත් විකුණලා දාලා.
    බයික් එක ගන්න අතරේ ඌ ගේ විකුණන්න දාලා ගානට ඒකත් සෙට් කරගෙන..
    ෆොටෝස් පෙන්නුවාම තමයි සීන් එක ඇත්ත කියලා තේරුණේ..:yes:
    එපා වෙනවා අහනකොට..:sorry:

    උඹ නේද ගිනි තිව්වේ...... :frown::frown::frown::frown: