ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ubala mahainda gana hithan inne mala perethayek kiyalada? Mahinda rate yanna oona uparima thanata giya kenek. Mahindata agamathikam loku dewal newe. Mahinda hithanne namal gana. Gotabaya ta ida dunnoth namalta no chance bawa mahinda dannawa. Pora eekai my3 ekka deal daala agamathi wela 2025di namalta denna path eka hadanne
    ආප්ප කාල පැනපු, පැනල ගිහින් පවුල් කාපු රනිල්ටත් ඇරපු කලගුණ නොදත් හිටං වගේ එකෙක් ගෝඨාභයට වඩා ෂුවර් වෙන්නේ කොහොමද :baffled: චන්දෙත් පරාද වෙලා මහින්දට විපක්ෂේ ඉන්න ඕනේ නං 2025 වෙනකන් අන්න හිටං හොඳා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Mamanam hithanne na Namal ta dinanna puluwan kiyala Janadipathi waranayak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    Ape rate witharak newe koi rateth hitapu rajawaru sahodarayonta wada thamange putha(visheshayen loku putha) ta raja kama denna thamai wada karanne. E rajawaru pita ratawal walin ena tharjana walata wada thamange pawlen ena tharjana gana hodata dannawa. Mahinda kiyanne gonek newe. Mahinda chamal gota basil wage aya gana wishwasayak thibba nam, katta kaagena 18 genalla minissungen katha ahanne na. 2015di illan kanneth na. Mahinda serama kare namal wenuwen.

    Raja kiyana pattama civilized karala thamai president pattama hadala thiyenne. Podi podi wenas kam adu padu thibbath e pattam deka godak durata samanai. Apita penna otunu nodammata kawda ban danne raata otunna dagena nidagannawa wennath puluwan.
     
    Namal thama podi wadi eth mahinda kiwwoth minissu chande denawa. Wahallu kiyanne eekai. Daana apekshakaya diha newe balanne. Prasidda charithe mokakda kiyanne kiyana ekai minissu ahanne. 2015dith ranil kiwwe mokakda e kiyapu de unp wahallu ahuwa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,904
    113
    සේදවත්ත
    ඝෝඨාගේ කොන්ද පන නැති පොන්න වහල්ලු ෆෝම් වු වගයි

    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 05:47 PM palawattha sihine boda unada ponnayo?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ape rate witharak newe koi rateth hitapu rajawaru sahodarayonta wada thamange putha(visheshayen loku putha) ta raja kama denna thamai wada karanne. E rajawaru pita ratawal walin ena tharjana walata wada thamange pawlen ena tharjana gana hodata dannawa. Mahinda kiyanne gonek newe. Mahinda chamal gota basil wage aya gana wishwasayak thibba nam, katta kaagena 18 genalla minissungen katha ahanne na. 2015di illan kanneth na. Mahinda serama kare namal wenuwen.

    Raja kiyana pattama civilized karala thamai president pattama hadala thiyenne. Podi podi wenas kam adu padu thibbath e pattam deka godak durata samanai. Apita penna otunu nodammata kawda ban danne raata otunna dagena nidagannawa wennath puluwan.
    පුතාට දෙන්න විදිහක් දැන් නෑ නෙ. ඉතින් ඊළඟට තියෙන හොඳම ඔප්ෂන් එක තෝරන්න එපැයි. සහෝදරයෝ මට අනාගතේ කෙළවයි කියල බයට ක්‍රියාවෙන්ම තමන්ට කෙලවල පෙන්නපු විස්වාසේ පලුදු කරපු එකෙක්ට රජකම දෙන සිරිතක් තියෙනවද එහෙනං ඒ අමු ගොන් රජෙක් වෙන්න ඕන :baffled: ඊට වඩා හොඳයි නෙ දිනේෂ් වගේ එකෙක්ට දෙනව.

    2015 දි සහෝදරයින්ට නොදුන්නෙ සහෝදරයෝ ෂුවර් නැති හින්ද නං ඒ තර්කෙම හිටංටත් අදාලයි. දෙන්න අඹ යාළුවො ඒ කාලේ, පක්ෂේ මහලේකම්. එහෙම වෙලත් නොදුන්න එක දැන් පාවාදීලා පැනලා කුණු බැනුම් බැනල ඔක්කොම වැඩ අවුල් කරලා ජනප්‍රියත්වෙ නැත්තටම නැතිවෙලා ඉන්න එකාට දෙයිද.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    පොනිල් 20 සංශෝධනය සම්මත කරගත්තොත් ඔක්කොම ඉවරයි. එතකොට ජනාධිපතිවරණ නෑ. ජනාධිපතිව පත්කරගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දෙන්. :confused::confused::confused::confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොනිල් 20 සංශෝධනය සම්මත කරගත්තොත් ඔක්කොම ඉවරයි. එතකොට ජනාධිපතිවරණ නෑ. ජනාධිපතිව පත්කරගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දෙන්. :confused::confused::confused::confused:
    :baffled::baffled::baffled:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහින්දට ඊළඟ ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය නම් ගෝටා තමයි දාන්න ඉන්නේ. වෙන මොකා දැම්මත් රනිල දිනනවා. හැබැයි ගෝටාට ඇමෙරිකන් පුරවැසිකම අතනොහැර චන්දෙ ඉල්ලන්න බෑනේ. සාමාන්යෙන් අවුරුදු 3-4ක් යනවා ඕක අයින් කර ගන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබ ලැස්ති නම් මාත් ලෑස්තියි කියලනේ කිව්වේ ...
    ජන්දේ දාන්න වෙන්නැති :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පුතාට දෙන්න විදිහක් දැන් නෑ නෙ. ඉතින් ඊළඟට තියෙන හොඳම ඔප්ෂන් එක තෝරන්න එපැයි. සහෝදරයෝ මට අනාගතේ කෙළවයි කියල බයට ක්‍රියාවෙන්ම තමන්ට කෙලවල පෙන්නපු විස්වාසේ පලුදු කරපු එකෙක්ට රජකම දෙන සිරිතක් තියෙනවද එහෙනං ඒ අමු ගොන් රජෙක් වෙන්න ඕන :baffled: ඊට වඩා හොඳයි නෙ දිනේෂ් වගේ එකෙක්ට දෙනව.

    2015 දි සහෝදරයින්ට නොදුන්නෙ සහෝදරයෝ ෂුවර් නැති හින්ද නං ඒ තර්කෙම හිටංටත් අදාලයි. දෙන්න අඹ යාළුවො ඒ කාලේ, පක්ෂේ මහලේකම්. එහෙම වෙලත් නොදුන්න එක දැන් පාවාදීලා පැනලා කුණු බැනුම් බැනල ඔක්කොම වැඩ අවුල් කරලා ජනප්‍රියත්වෙ නැත්තටම නැතිවෙලා ඉන්න එකාට දෙයිද.

    Mahinda 2015di hitiye janadipathikama eyagen pita yawanne na kiyana mathaye. Ehema hithana kenek rajapakshalagen pita dinesh gunawardenelata kohomath denne na. Mokada un awoth namalta 2025 enna denne na.

    Mahindata my3ta kiyala amuthuwen aith araganna deyak na. 2015di my3gen aragatta. My3 mahindata aith arala my3ta join wenna dan wena pilakuth na. Untath dan my3wa epa wela inne. Dan denna yalui. Mahinda my3ta kamathi wena hethu tika ubama kiyala thiyenawa.
    My3ge 2nd time illuwoth e uge last term eka(mahinda eekata kamathi)
    Eeta passe my3 janadipthi karanna thamange puthawa duwawa deshapalaneta genallath na(mahinda kamathi)
    My3ge janapriyathwayak thibba nam dan ewa naththatama nathi wela iwarai(mahinda mekatath kamathi)
    Mahindata meeta wada safe hand ekak thiyenawada kiyapanko janadipathi pattama 2025 thamange athata ganna. Chamal gotabaya basil wage aya awoth unuth deparak karanawa. Karala thundenama thamange puththunta awasthawa denawa. Ethakota namal nikamma wisik wenawa. My3 illuwoth mahinda my3 ekka kohomath wada karanna kamathi. My3 illuwe nathi unoth shiranthiwa dammath sahodarayonwa daanna tharam modayek newe.
     
    අසවලා ආවම නාමල්ට එන්න දෙන්නේ නෑ කියන්නේ මොකද්ද මොකෝ අතින් අල්ලලා නවත්තන්නයැ. උඹ හිතනවද මහින්ද නාමල් දාපන් කිව්වම බෑ කියල මහින්දව තරහකරගෙන තනියම චන්දෙයක් දිනන්න පුළුවන් කියල වෙන එකෙක්ටවත්, හීනෙන් තමා. එහෙනං මයිත්‍රීටත් බැරිය මහින්දට බම්බු ගහගන්න කියල තනියම දිනන්න එන චන්දෙ, 2025 ඉන්න එකාටත් ඔච්චර තමා වෙන්නේ යතුර තියෙන්නේ මහින්ද අතේ මහින්ද කියන විදිහට කියන එකෙක්ව දානවා මිසක් තනියම යාමක් නෑ මහින්දට කොලේ වහල.

    අයියට කෙලවල මල්ලි තනියම ගොඩයන ජාතියේ සාම්ප්‍රදායික මෝඩ පවුලක් නෙවේ ඔය ඊට වඩා හෙන කපටි සංවිධානාත්මක පවුලක් ඕක. උන්ට හැමෝටම ජනාධිපතිකන් ඕනේ නෑ ගොඩ යන්න පවුලේ එකෙක් ජනාධිපති උනාම ඇති වටේ ඉඳන් අලේ කන්න. ගෝඨාභයට ඇමරිකන් සිටිසන් කේස් එක හින්ද ඉල්ලන්න බැරිවුනොත් මිසක් පුළුවන්කම තියෙද්දී පිටට දෙයි කියලනං මම හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙනද මෙච්චර ඉක්මනට? කොහෙත්ම වෙන්න බැහැ!! ඕකට අඩුම අවුරුදු 6-8ක් යනවා!
    :lol::lol:

    බය උනාද? උබ ඇමරිකාවේ ජනාදිපති ද පුරවැසි භාවය ගැන කියවන්න? ගෝටා ගානට ඒ වැඩ ටික කරගනී. ගෝටා එනවා කිව්වම දැම්ම රෙද්දේ රෙවිල වගේ :rofl:
     
    • Like
    Reactions: sithija.h

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 09:39 PM ෆේක්මැන් puka nodi palayan ban...

    සිරිකොතේ ලොල්ලෙක් බය වෙලා :rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Good news if this is true. Shall be voting with both hands and feet for gota if that’s what it takes. And this coming for a former yahapalanian
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අසවලා ආවම නාමල්ට එන්න දෙන්නේ නෑ කියන්නේ මොකද්ද මොකෝ අතින් අල්ලලා නවත්තන්නයැ. උඹ හිතනවද මහින්ද නාමල් දාපන් කිව්වම බෑ කියල මහින්දව තරහකරගෙන තනියම චන්දෙයක් දිනන්න පුළුවන් කියල වෙන එකෙක්ටවත්, හීනෙන් තමා. එහෙනං මයිත්‍රීටත් බැරිය මහින්දට බම්බු ගහගන්න කියල තනියම දිනන්න එන චන්දෙ, 2025 ඉන්න එකාටත් ඔච්චර තමා වෙන්නේ යතුර තියෙන්නේ මහින්ද අතේ මහින්ද කියන විදිහට කියන එකෙක්ව දානවා මිසක් තනියම යාමක් නෑ මහින්දට කොලේ වහල.

    අයියට කෙලවල මල්ලි තනියම ගොඩයන ජාතියේ සාම්ප්‍රදායික මෝඩ පවුලක් නෙවේ ඔය ඊට වඩා හෙන කපටි සංවිධානාත්මක පවුලක් ඕක. උන්ට හැමෝටම ජනාධිපතිකන් ඕනේ නෑ ගොඩ යන්න පවුලේ එකෙක් ජනාධිපති උනාම ඇති වටේ ඉඳන් අලේ කන්න. ගෝඨාභයට ඇමරිකන් සිටිසන් කේස් එක හින්ද ඉල්ලන්න බැරිවුනොත් මිසක් පුළුවන්කම තියෙද්දී පිටට දෙයි කියලනං මම හිතන්නේ නෑ.

    Mama kiyana de ubata accept karanna awashya na. Eth mama oya kiwwa de mata hithuna deyak witharakuth newe mama witharak kiyana dekuth newe. Gotabayata chande denna balagena inna aya unath kiyanne mahinda chance ekak deida kiyalai. Anith eka ihala pele deshapaluwo depaththata bedila eli pitath athuleth mara ganna hethuwak bawa amatha karanna epa.