පුතාට දෙන්න විදිහක් දැන් නෑ නෙ. ඉතින් ඊළඟට තියෙන හොඳම ඔප්ෂන් එක තෝරන්න එපැයි. සහෝදරයෝ මට අනාගතේ කෙළවයි කියල බයට ක්‍රියාවෙන්ම තමන්ට කෙලවල පෙන්නපු විස්වාසේ පලුදු කරපු එකෙක්ට රජකම දෙන සිරිතක් තියෙනවද එහෙනං ඒ අමු ගොන් රජෙක් වෙන්න ඕන
ඊට වඩා හොඳයි නෙ දිනේෂ් වගේ එකෙක්ට දෙනව.
2015 දි සහෝදරයින්ට නොදුන්නෙ සහෝදරයෝ ෂුවර් නැති හින්ද නං ඒ තර්කෙම හිටංටත් අදාලයි. දෙන්න අඹ යාළුවො ඒ කාලේ, පක්ෂේ මහලේකම්. එහෙම වෙලත් නොදුන්න එක දැන් පාවාදීලා පැනලා කුණු බැනුම් බැනල ඔක්කොම වැඩ අවුල් කරලා ජනප්‍රියත්වෙ නැත්තටම නැතිවෙලා ඉන්න එකාට දෙයිද.
Mahinda 2015di hitiye janadipathikama eyagen pita yawanne na kiyana mathaye. Ehema hithana kenek rajapakshalagen pita dinesh gunawardenelata kohomath denne na. Mokada un awoth namalta 2025 enna denne na.
Mahindata my3ta kiyala amuthuwen aith araganna deyak na. 2015di my3gen aragatta. My3 mahindata aith arala my3ta join wenna dan wena pilakuth na. Untath dan my3wa epa wela inne. Dan denna yalui. Mahinda my3ta kamathi wena hethu tika ubama kiyala thiyenawa.
My3ge 2nd time illuwoth e uge last term eka(mahinda eekata kamathi)
Eeta passe my3 janadipthi karanna thamange puthawa duwawa deshapalaneta genallath na(mahinda kamathi)
My3ge janapriyathwayak thibba nam dan ewa naththatama nathi wela iwarai(mahinda mekatath kamathi)
Mahindata meeta wada safe hand ekak thiyenawada kiyapanko janadipathi pattama 2025 thamange athata ganna. Chamal gotabaya basil wage aya awoth unuth deparak karanawa. Karala thundenama thamange puththunta awasthawa denawa. Ethakota namal nikamma wisik wenawa. My3 illuwoth mahinda my3 ekka kohomath wada karanna kamathi. My3 illuwe nathi unoth shiranthiwa dammath sahodarayonwa daanna tharam modayek newe.