Game of Thrones Fans

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,650
    1
    42,773
    113
    අන්තිමට මකර රීකන්ඩිෂන් කරල ගත්ත නේ පූර්ණ දහනයක් වෙන විදියට :lol:
     
    • Like
    Reactions: ForgottenSand

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,650
    1
    42,773
    113
    සර්සි හිතං ඉන්නෙ මකර නෝර්ත්වලට ගැහුවට පස්සෙ ඉතුරු ටික එයාට නතිං කියල :lol:

    මේ සීසන් එකේදිවත් අර යෝධයගෙ මූණ දැකගන්ඩ පුළුවන් වෙයිද? රතු ඇස් දෙකක් තියෙන්නෙ.. සර්සිගෙ බොඩි ගාඩ්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සර්සි හිතං ඉන්නෙ මකර නෝර්ත්වලට ගැහුවට පස්සෙ ඉතුරු ටික එයාට නතිං කියල :lol:

    මේ සීසන් එකේදිවත් අර යෝධයගෙ මූණ දැකගන්ඩ පුළුවන් වෙයිද? රතු ඇස් දෙකක් තියෙන්නෙ.. සර්සිගෙ බොඩි ගාඩ්

    Hafthor-Julius-Bjornsson-The-Mountain-Game-of-Thrones-Married-Instagram.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,650
    1
    42,773
    113

    අනේ මේ ඇත්තිගෙ පුකට දෙයියන්ගෙම පිහිටයි... :lol:

    දැං වෙන ඔලුවක්නෙ බං දාල තියෙන්නෙ.. මූ තමා හිටියෙ
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    සර්සි හිතං ඉන්නෙ මකර නෝර්ත්වලට ගැහුවට පස්සෙ ඉතුරු ටික එයාට නතිං කියල :lol:

    මේ සීසන් එකේදිවත් අර යෝධයගෙ මූණ දැකගන්ඩ පුළුවන් වෙයිද? රතු ඇස් දෙකක් තියෙන්නෙ.. සර්සිගෙ බොඩි ගාඩ්

    Moona pennuwa ban.. 6x10 porage zombie moonat pennuwa.. :)