laptop help

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මචන්ලා ලැප් එකක් තියනවා. ඒක ඕන වෙන්නේ වෙලාවකට විතරයි. සමහර වෙලාවකට මොකුත් නෑ. වෙලාවකට ඕන වෙනවා display නෑ ටිකකින් ආයේ off වෙලා ඒ විදිහට ලූප් වෙනවා. මේක වුනේ bios password එක reset කරාට පස්සේ master password එකකින්. මේක board එකේ case එකක්ද. cmos clear කරා battery එකක් වෙන එකක් දාල බැලුව. ram reseat කරා. ඒත් එහෙමමයි. වෙලවකට් විතරයි ඕන වෙන්නේ. on වුනාම හොදට වැඩ කරනවා. අලුත් ලැප් එකක් අනික. bios update කරොත් හරියයිද. මේකට වෙන solution එකක් දන්නවනම් කියන්න. බොහොම ස්තුති.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    wade hri. windows 10 dmmama hri gya. fast boot nisa.
    mn hthnne 8th gen lap prna os support na -_-