Machan akuru podiyata dapan, font size 4 wage dapan, e athi apita penawa.සුදු පිරිසිදු බිස්නස් කාරයෝ ලෝකේ කෝගේවත් නැත. ධම්මිකට කොම්පැනි 16 සබ් කොම්පැනි 200 තියනවා උගේ ස්කේල් එක වැඩි. පල්ලෙවත්ත කියන්නේ කොම්පැනි සුලු ප්‍රමාණයක් කරත් මාකට් පොයින්ට් එක්කට බිස්නස් කරන මනුස්සයෙක් , දැන් ඉන්න එක දේශපාලුවෙක්වත් මේ මිනිස්සු දෙන්න තරම් ඉගෙනගෙනත් නැ අත්දෑකිමුත් නෑ දැක්මකුත් නෑ වැඩ පිලිවෙලකුත් නෑ. ඉතින් උන්ට වඩා මේ දෙන්නම හොදා. ඇමරිකාවට ට්‍රම්ප් ගේන්න පුලුවන් නම් අපේ උන්න බැරි ඇයි . බෑ තමා හේතුව කුහකයි කොටින්ම සල්ලි තියන උන් පෙන්නඩ බෑ සල්ලි හොයන්න උවමනාවක් නෑ උන් හිතන්නේ ආණ්ඩුවෙන් මැජික් පෙන්නල සල්ලි හොයල උන්ව ගොඩ දාන්න ඕනේ කියලා. ටොපි කොලයක් බිම දාන්න එපා කිව්වට අහන්නේ නැති ජාතිය රටේ පාලකයෝ වෙනස් කරයිද. කොටින්ම ඌරෝ වගේ හුජ්ජයි ගූයි එක්ක පිනුම් ගගහ ආතල් යකු මේක කියාගෙන ඉන්නව. වැදගත් මිනිහෙක් කියන දෙයක් තේරුම් ගන්න මොලයක් තියා අලයක්වත් නෑ අපේ උන් දන්නේ හාල් අඩු කරා අර්තාපල් අඩු කරා තෙල් අඩු කරා. පඩි 2000 වැඩි කරා වගේ ලොන්ත දේශපාලන ලනු වලට අහුවෙලා , ඇහටවත් දැකල නැති කුපාඩි දෙසපාලුවන්ට ජීවිතේ පරදුවට තියලා කඩේ යන්නයි රෑට උන් එක්ක නිදිවදිනයි. කොහේ දියුණු වෙන්නද , වෙන්නේ නෑ. ලස්සන කනු පාරවල් එනකොට උඩපනින අපේ උන් දන්නේ නෑ ණයට හදන ඒවා කියලත් ඒවට උන් බදු ගෙවනව කියලත් .
Uba kiyana eka aththa. eth dammika kiyana dewal wala loku aththak thiyenawa, pallewatta kiyana ewath ekka parasparai samahara adahas.
Pallewtta karanneth mahinda, ranil,anura wagema moda sinhalunwa andala u thawa posath wena uthsahyak witharai, me kiyana dewal ekka baluwama.


ජපානෙන් ඉතාම අඩු පොලියට නයක් අරන් ගෙවාවි කියලද හිතන්නෙ?? එහෙම නය ජපානෙන් දේවි කියලද හිතන්නෙ?
මමත් හිතන්නේ පල්ලෙවත්තට ඕනත් අනිත් අය වගේම බයිලා ගහලා ජන්දෙ දිනන්න විතරයි.