උබල මෙතන ලොකු ටෝක්ස් දුන්නට තව මාස තුනකින් උබලගේ ආදයම රු. 50,000 කින් වැඩි කරගන්න පුළුවන් විදිහෙ බිස්නස් මොඩල්ස්, අඩුම ගානේ එකම එකක් හදන්න පුළුවන් උබලගෙන් කීයෙන් කීයටද?
මහලොකුවට කතාව රටේ නායකයව තෝරන්න!![]()
අපේ උනට ඕනේ වැඩ නොකර මැජික් බලෙන් හරි අතේ තියන් මිරිකන එක්කින් හරි රට දියුණු වෙනව බලන්න. උන් ආස වහල්කම් කරලා හාම්පුතා සතුටින් ඉන්නවා බලන්න විතරයි උනට හෙන ගහල ගියත් හාම්පුතා වෙනුවෙනු ටැටු ගහල බැරිනම් ජීවිතය උනත් දෙනවා



mama kiwwe na mudal amathi wela naya gewanna kiyala. 
eth ehema unath kamak nane rata godayannane ona. meyata paduwak wennet nane. attatama ratata adare nam wedak karanna ona una nam eka una nam echcharai.. minissu garu karai menna meya karapu widiyata karala tamai api goda giye kiyala..



අඹරමු ඕකුන්ට මිරිස්, හැඳිගෑවිලා යන්න 