eke dawasin gewenewa kiyela kohewath na...mang eke paarakuth oke video ekak damma miniha oya naya gane explain kerenewa meeting ekeka...mata tiyene ekam prashne mu my3 ge nayek wena eke witherai![]()
අන්න ඒකනෙ උබලට දෙයක් කිව්වම කියන දේ නෙවෙයිනෙ වෙන දෙයක් නේ පෙන්නන්නෙ. මම කිව්වෙ නෑනෙ එක දවසෙන් ගෙවන්න ඕන කියලා. ඒක ඔය කොමෙන්ට් එකේම තියෙන්නෙ. මම අහන්නෙ එහෙම ගෙවනව කියල උබල විශ්වාස කරන්නෙ මොකක් මත පදනම් වෙලාද? දැන් නොවුනත් අඩුගානෙ චන්දෙ කිට්ටු වෙලාවත් නය ගන්නෙ කොහොමද? කොහෙන්ද ගන්නෙ? කීයක් ගන්නවද? ගෙවන්න වෙන්නෙ කොච්චර කාලෙකින්ද? කවුරු හරහාද ඕව වෙන්නෙ? මොනවද කොන්දේසි? ඔන්න ඕව අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කළ යුතුයි. එහෙම බෑ කියන්නෙ එතන බොරුවක් කරන්නෙ. දැන් කියන්නෙ නැත්තෙ අවාසි වෙන නිසා කිව්වොත් එහෙම හිතන්න පුලුවන්. ඒත් චන්දෙ කිට්ටු වෙලා හරි අනිවර්යෙන්ම කිවයුතුයි බොරුවක් නෙවෙයි නම්. ඕක වෙන්නෙ නෑ කියල මට 10000% සුවර්. චන්දෙන් පස්සෙ කියඤ්ඤං,කොරන්ඤං වගේ දෙන්නං කාසි වලට රැවටුනොත් නම් මේ පාරත් දෙවි පිහිටයි.



