සියලුම පක්ෂ වලත් රටේ ජනතාවගේත් ප්රාර්තනය නව දැක්මක් සහිත පලපුරුදු තරුණ ජනාධිපතිවරයෙක් බව නාමල් රාජපක්ශ මහතා කොලඹ ජනහමුවකදී ප්රකාශ කලේය. විශේෂයෙන් ජනාධිපති තනතුර දැරිය යුත්තේ හමුදා වල තනතුරු පමණක් දැරු කිසිම දවසක ක්රියාකාරී දේශපාලනයක නොයෙදුනු හැට පැන්න මහල්ලන් නොවෙන බව එතුමා අවධාරණය කලේය. තිස් වසරක යුද්ධයෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂයන්ගේ එකම පැතුම ද ලාබාලම ජනාධිපති වරයා ලෙස තමන් මේ රට සංවර්ධනය කරා ගෙනයනු දැකීම බව එතුමා වැඩිදුරටත් ප්රකාශ කලේය. ලෝකයේ ලාබාලම ජනපති වීම රටට ම ආඩම්බරයට කරුණක් බව පෙන්වා දුන් එතුමා තමන්ගේ එකම පැතුම මහින්ද රාජපක්ෂ දර්ශනය නව ආකෘතියක් තුල නව ජවයකින් ඉදිරියට ගෙනයාම බව ප්රකාශ කලේය. මහින්ද රාජපක්ෂ සහ එම මැතිණියත් ඔහුගේ සොහොයුරන් ඇතුලු පොදුජන පෙරමුනේත් ශ්රී.ල.නි.ප යේත් විශාල පිරිසක් මේ රැස්වීමට සහභාගි වූ අතර බැසිල් රාජපක්ෂ මහතා මල් මාලාවක් පලඳා නමල් රාජපක්ෂ මහතා පිලිගැනීම විශේෂයෙන් කැපී පෙනුනි.
Last edited:
මෙහෙම දැන් කියන්නේ කව්ද බලන්පන් .


