නාමල් ගේමට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Gotabaya-Rajapaksa.jpg
4547415994_1293b87915.jpg

සියලුම පක්ෂ වලත් රටේ ජනතාවගේත් ප්‍රාර්තනය නව දැක්මක් සහිත පලපුරුදු තරුණ ජනාධිපතිවරයෙක් බව නාමල් රාජපක්ශ මහතා කොලඹ ජනහමුවකදී ප්‍රකාශ කලේය. විශේෂයෙන් ජනාධිපති තනතුර දැරිය යුත්තේ හමුදා වල තනතුරු පමණක් දැරු කිසිම දවසක ක්‍රියාකාරී දේශපාලනයක නොයෙදුනු හැට පැන්න මහල්ලන් නොවෙන බව එතුමා අවධාරණය කලේය. තිස් වසරක යුද්ධයෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂයන්ගේ එකම පැතුම ද ලාබාලම ජනාධිපති වරයා ලෙස තමන් මේ රට සංවර්ධනය කරා ගෙනයනු දැකීම බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. ලෝකයේ ලාබාලම ජනපති වීම රටට ම ආඩම්බරයට කරුණක් බව පෙන්වා දුන් එතුමා තමන්ගේ එකම පැතුම මහින්ද රාජපක්ෂ දර්ශනය නව ආකෘතියක් තුල නව ජවයකින් ඉදිරියට ගෙනයාම බව ප්‍රකාශ කලේය. මහින්ද රාජපක්ෂ සහ එම මැතිණියත් ඔහුගේ සොහොයුරන් ඇතුලු පොදුජන පෙරමුනේත් ශ්‍රී.ල.නි.ප යේත් විශාල පිරිසක් මේ රැස්වීමට සහභාගි වූ අතර බැසිල් රාජපක්ෂ මහතා මල් මාලාවක් පලඳා නමල් රාජපක්ෂ මහතා පිලිගැනීම විශේෂයෙන් කැපී පෙනුනි.
 
Last edited:

dmk695

Member
Dec 4, 2015
550
44
0
ගෝඨාභය ජනාදිපති කම ඉලන්න බැහැ ඇමෙරිකානු පුරවැසියෙක්

ගෝඨාභයට ජනාදිපති තනතුරට ඉල්ලන්න මහින්ද ඉඩ දේන්නේ නැහැ .

ඔෆිස් එකේ කඩපිලේ බුකියේ කිරියේ:D මෙහෙම දැන් කියන්නේ කව්ද බලන්පන් .
අමුම අමු ටොයි වහල්ලු නැත්නම් ජෙපි වහල්ලු :shocked::shocked: දෙයියනේ මෙච්චර බයවෙලා කෑගහන්න ඕනෙද ?
පොඩ්ඩක් හිතල බලපන් ඇත්තටම මේ දේවල් හරි නම් මේගොල්ලෝ සතුටු වෙන්න ඕනේ

1. ගොටගෙ නාමයෝජනා ප්රෙතික්ෂේප වෙනවා නිකන්ම රනිල් හාමු ජන්දිපතිවරෙනේ දිනනවා
2. මහින්ද ගෝඨා දෙන්නේ නැත්නම් කව්ද ඉන්නේ සිරිලිය අම්මන්ඩ්ද නැත්නම් උක්කුවා ද එහෙනම් රනිල් ගොයියා නිකන්ම දිනුම්

බයේ කැගහන්න එපා උබලා බැහැ කියනවානම් බැහැ ම තමයි කුල් එකේ හිටපන්
දැනටම මහින්ද ගෝටා පාරාදයි රනිල් හාමු දිනුම් .

අහ තව මිනි මෝරු සුදු වැන් බ්ලා බ්ලා ලාආඅ සුදු වැන් නැති අඩුව නම් කොලබ තදාසන්න පැති වල ජිවත් වෙන අයට නම් හොදටම දැනිලා ඇති .:lol::lol:

http://www.elakiri.com/forum/showthread.php?t=1885519

ඊයා බන්
නැගිටපන් 2019 මේ 2014 නෙමේ
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මොනවා වුනත් නමල්ගේ ටයිකෝට් නැති රිලැක්ස් ලූක් එකට කෙල්ලො ගොඩාක් කැමතියි. සරම ඇන්දම වුනත් මිනිහට නොගැලපෙන බවක් පෙන්නේ නැහැ, කියලා තමයි තරුණ කෙල්ලෝ කියන්නේ.:yes::yes:
 
ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මොනවා වුනත් නමල්ගේ ටයිකෝට් නැති රිලැක්ස් ලූක් එකට කෙල්ලො ගොඩාක් කැමතියි. සරම ඇන්දම වුනත් මිනිහට නොගැලපෙන බවක් පෙන්නේ නැහැ, කියලා තමයි තරුණ කෙල්ලෝ කියන්නේ.:yes::yes:

    :yes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas jabok

    Umba deshapalana karunu kiyapan. Owa tharka nemeine ban.

    uba keeyak denwada ranilgen hari jvp ekn hari mta wadak naha pako oya desha paluwo uba fb inwada bayada link eka depn baya nattnm jvp neda minissu amu amuwe pechchuwa neda oya pawt gewanna epai:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    uba keeyak denwada ranilgen hari jvp ekn hari mta wadak naha pako oya desha paluwo uba fb inwada bayada link eka depn baya nattnm jvp neda minissu amu amuwe pechchuwa neda oya pawt gewanna epai:yes:

    උඹනම් පට්ටම ගොනෙක්. :yes::yes::yes:
    FB ලින්ක් මොකටද බන්? Natha Sri Jayasekara තමයි මගේ නම. ගුගල් සර්ච් එකක් දාල බලපන්. නයත් නෑ බයත් නෑ උඹල වගේ ෆේක් පොන්නයෝන්ට :P:P:P
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    උඹනම් පට්ටම ගොනෙක්. :yes::yes::yes:
    FB ලින්ක් මොකටද බන්? Natha Sri Jayasekara තමයි මගේ නම. ගුගල් සර්ච් එකක් දාල බලපන්. නයත් නෑ බයත් නෑ උඹල වගේ ෆේක් පොන්නයෝන්ට :P:P:P

    mn fake neme pako me mage pic eka ai uba fake nemenm namin elakir eke account ekk haduwe mama dannawa uba Natha Sri Jayasekara neme kiyala uba hituwada mn ada ipadune kiyala jvp keeyak dunnada ada buranna:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mn fake neme pako me mage pic eka ai uba fake nemenm namin elakir eke account ekk haduwe mama dannawa uba Natha Sri Jayasekara neme kiyala uba hituwada mn ada ipadune kiyala jvp keeyak dunnada ada buranna:yes:
    උඹ දන්නේ නැති උනාට මේකේ සීනියර් ගොඩක් උන් දන්නවා මම කව්ද කියල. උඹ වගේ පිට කොන්දක් නැති පෙන්දෙක් නමෙයි පොන්ස්.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    උඹ දන්නේ නැති උනාට මේකේ සීනියර් ගොඩක් උන් දන්නවා මම කව්ද කියල. උඹ වගේ පිට කොන්දක් නැති පෙන්දෙක් නමෙයි පොන්ස්.

    ow itni okkoma senior accounts ube fake nee ubat jvp anathayek kiyala dakkma penwa :yes: mata pena hina tami jvp kawadawat dinan naha:yes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    උඹ දන්නේ නැති උනාට මේකේ සීනියර් ගොඩක් උන් දන්නවා මම කව්ද කියල. උඹ වගේ පිට කොන්දක් නැති පෙන්දෙක් නමෙයි පොන්ස්.

    End of coversation do what ever you want in your life , Im not reply you again:yes:
     
    Similar threads