Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි!

    ඔන්න මේ ජනවාරි මාසෙ 28 ඉඳලා ඩයලොග් TV විකාශය වෙන්නෙ Intelsat38 කියන අළුත්ම චන්ද්‍රිකාව හරහා, මෙච්චර කල් ඩයලොග්ලා භාවිතා කළේ intelsat12 චන්ද්‍රිකාව, මේ අළුත් චන්ද්‍රිකාවට මාරුවීම නිසා ඩයලොග්ලාට අලුත් චැනල් ඇඩ් කරන්න ඉඩ මදි වීම වැනි ගැටළු වලට විසදුමක් ලැබෙනවා කියලයි ආරංචිය, intelsat38 2018 සැප්තැම්බර් 30 තමයි අභවකාශගත කලේ, මේ චන්ද්‍රිකාව අයිතිවෙන්නේ අසර්බයිජානෙට , ඉතින් 28 වෙනිදා රෑ 10 ඉඳලා 29 වෙනදා රෑ 10 වෙනකල් ඔයාලගේ ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක ON කරලා තියන්න කියලා ඩයලොග් එකෙන් උපදෙස් දීලා තියෙනවා අලුතෙන් යවපු ITNTELSAT38 චන්ද්‍රිකාවත් කලින් intelsat12 තිබ්බ අංශක ගාණටම තමයි කක්ෂගත කරලා තියෙන්නේ (අංශක 45) ඒක නිසා ඔයාලට ඩිශ් එකේ වෙනසක් කරන්න ඕනි වෙන්නැ!
     
    Last edited:
    • Like
    Reactions: sanjuprasad

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Machan dan oka On eke thibbe nathinam mokada wenne?On karapu welawakata update wei da?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    Machan dan oka On eke thibbe nathinam mokada wenne?On karapu welawakata update wei da?

    චැනල් order එක අවුල් යනවා සමහර වෙලාවට එකම චැනල් එක දෙපාරක් ලිස්ට් වෙනවා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    චැනල් order එක අවුල් යනවා සමහර වෙලාවට එකම චැනල් එක දෙපාරක් ලිස්ට් වෙනවා

    STB eka reset karala apahu channel scan karoth hariyai neda machan ethakota? :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    STB eka reset karala apahu channel scan karoth hariyai neda machan ethakota? :rolleyes:

    මට කලින් ඔහොම සීන් එකක් වුණා ට්‍රයි කළා හරි ගියේ නෑ හොට්ලයින් ගත්තහම , කිව්වා ඊළඟ අප්ඩේට් එක එනකල් ඉන්න වෙයි කියලා :/
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මට කලින් ඔහොම සීන් එකක් වුණා ට්‍රයි කළා හරි ගියේ නෑ හොට්ලයින් ගත්තහම , කිව්වා ඊළඟ අප්ඩේට් එක එනකල් ඉන්න වෙයි කියලා :/

    ade ehemath case ekak da,Reset karata hari giye nadda?ehenam on ekema thiyanna wei wage.man hithuwe factory reset ekak dala,apahu scan karama hariyai kiyala. :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    ade ehemath case ekak da,Reset karata hari giye nadda?ehenam on ekema thiyanna wei wage.man hithuwe factory reset ekak dala,apahu scan karama hariyai kiyala. :baffled:

    මට නම් හරිගියේ නෑ බන් , කොයිකටත් කියලා ඔන් එකේ තියපන් නිකන් රිස්ක් එකක් ගන්න ඔනි නෑනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම ස්පේස් ස්ටොර්ම්ස් ද මන්දා...
    අපේ සැටලයිට් එකෙන් අසර්බයිජානෙට සර්විස් දෙන්න තිබ්බා...
    කුහක මිනිස්සු
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    ubala dialog use karana eka gena santhosi appa ...
    mokada eka ape palliwalata thama honda appa
    yeka dialog thama apilata aadara denawaa

    allahaaa
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    ඇයි බන් ඉන්දියන් හුත්තවල් බලන්න පොර කන්නේ. OLA tv , Kodi wage දාගෙන USA , UK , Canada - ADS Free HD බලපන් කෝ. ඉන්දියන් හුත්තවල් බලලා එපා වෙන්නේ නැද්ද