Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි!

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    අසර්බයිජානෙටත් චන්ද්‍රිකා තියෙනවා අපිට එකක් නැද්ද
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    RESCAN <SPACE> ඩයලොග් ටීවි අංකය ටයිප් කරලා 679 ට SMS කරන්න චැනල් අංක එක දාල ඩිකෝඩර් එක ඔන් කරලා තියන්න යවන්න කලින්

    මේ sms එක 28 ද දාන්න ඕනේ ?? නැත්නම් ඕන දවසකද 28ට කලින් ???
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    ඇයි බන් ඉන්දියන් හුත්තවල් බලන්න පොර කන්නේ. OLA tv , Kodi wage දාගෙන USA , UK , Canada - ADS Free HD බලපන් කෝ. ඉන්දියන් හුත්තවල් බලලා එපා වෙන්නේ නැද්ද

    පොඩ්ඩක් කියහන්කො විස්තර කරලා කොහොමද කරන්නෙ කියල
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි! මෙන්න මේ නුලට මම පොඩි විස්තරයක් දැම්මා OLA TV and KODI බලන්න කියලා.

    විස්තර කියන්ඩෝ

    උබේ ඉන්ටෙර්නෙට් Package එක මොකක්ද බන්? :confused:

    details please?

    OLA TV balanne kohomada kiyala wisthara mekema dapanko

    පොඩ්ඩක් කියහන්කො විස්තර කරලා කොහොමද කරන්නෙ කියල

    විස්තරේ මෙතන දැම්මා - කට්ටිය බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1885677