Etisalat Cliq app & Cheap Internet

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    oke speed chora bn.Service anthimai.....Dialog 80Gb - 1400 ta dennam , ona un kiyapan...day 40gb , Night 40gb....:)

    Ape paththata dialog 4g cover ne ban.eken yanwata wada hodai etisalat.okkomata kalin 4g coverage hadanna.
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Redde Etisalat. Giya masetama Rs.1000 k gewalath Cliq app ekata Rs.50 ka Internet yanna beri una. Colombo medde hitiyath 3G nehe godak welwata. 3G pennuwath Internet yanna behe Samahara welawata.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මට මේක කියපන්කො 4G රවුටරේ සහ 4G dongle එකෙයි ස්පීඩ් එක එකයි ද? මටත් ඔය ටයිම් බේස් පැකේජ් එක ඇක්ටිව් කරගෙන ඩවුන් කරගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Redde Etisalat. Giya masetama Rs.1000 k gewalath Cliq app ekata Rs.50 ka Internet yanna beri una. Colombo medde hitiyath 3G nehe godak welwata. 3G pennuwath Internet yanna behe Samahara welawata.


    dan nm meka hena jarawak. maharagama idalat signal na internet yanna ba. hamadama complain karama kiyanawa tower eke awlak ikmnata hadanawa gaga
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo
    Capture.png
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එටිසලාට් එක බන්කොලොත්... අපෙ උන් කැඩුව සිම් කැඩිල්ලට උන්ට මෙහෙන් යන්න වෙලා.. Customer base එක 1 million වෙනකන් බැහැලා.. උන් එක විකුනලා ගියා.. දැන් එක අරන්තියෙන්නෙ HUTCH එකෙන්.. ලොකු ඉන්වෙන්ස්ට්මෙන්ට් එකක් එක්ක ලඟදිම එයි...
    මොනවා උනත් බලපන් මහා ජාතිය එකතු උනොත් වෙන දෙ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo
    Signal natiwela internet natiwena ekayi.slow ekayi thamayi case Eka.phone eka heat wela battery ehemath ikmanata bahinawa.