shaa.. 1.4 exam kiyanne ammoo..dan ehenam java kaala aththe.. dan job position1 mokakda ?

ජාවා ඉගෙන ගත්ත සේරම කට්ටිය A/L මැත්ස් කරපු අයද? අනිත් ෆීල්ඩ් වලින් A/L කරපු අය ජාවා කරන්න ගියොත් කෙලවෙයිද? (මේපාර A/L කරපු එකෙක්ට ජාවා කරන්න අහනවා. ඌ කොමස් කලේ)
ඊට පස්සෙ Java වලට . තිබ්බ.Job එකක් සෙට් උන ඒ දවස් වල.ඒක IT Field එකට නැති එකක්.

elama broඑල එල තෑන්ක්ස් මචං.ඌ IT පැත්තටනම් ආසයි.කරල බලන්න කිව්වා.මැත්ස් පැත්ත තමයි කෙලෝගත්තොත් ඉතිං.na kelawenne na mchn. karana kenaata asawa, uwamanawaa tiye nam karaganna pluwan...
ජාවා ඉගෙන ගත්ත සේරම කට්ටිය A/L මැත්ස් කරපු අයද? අනිත් ෆීල්ඩ් වලින් A/L කරපු අය ජාවා කරන්න ගියොත් කෙලවෙයිද? (මේපාර A/L කරපු එකෙක්ට ජාවා කරන්න අහනවා. ඌ කොමස් කලේ)

පුතේ මම AL Art කරේ, batchඑකේ හොදම Java project එක කරේ මගේgroupඑකෙන් (මමයි group එක leadකරේ)
scienceද mathsද artsද කරේ අදාලම නෑ ඕනමlanguageඑකක basic ටික හරියට හදාගත්තනම් කිසි අවුලක් නෑ එතන ඉදන් එහාට StackOverflow එකේ ඕනතරම් solutions තියෙනව අපිට එන ඕනම errorඑකකට
කැපවීම සහ උනන්දුවයි වැදගත් මමනම් හිතන්නෙ. ජය..!