ඔය ගොල්ලො ජාව ඉගෙනගත්ත හැටි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ජාවා ඉගෙන ගත්ත සේරම කට්ටිය A/L මැත්ස් කරපු අයද? අනිත් ෆීල්ඩ් වලින් A/L කරපු අය ජාවා කරන්න ගියොත් කෙලවෙයිද? (මේපාර A/L කරපු එකෙක්ට ජාවා කරන්න අහනවා. ඌ කොමස් කලේ)
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    shaa.. 1.4 exam kiyanne ammoo..:yes::yes: dan ehenam java kaala aththe.. dan job position1 mokakda ?

    :lol::lol:
    ඊට පස්සෙ Java වලට . තිබ්බ.Job එකක් සෙට් උන ඒ දවස් වල.ඒක IT Field එකට නැති එකක්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජාවා ඉගෙන ගත්ත සේරම කට්ටිය A/L මැත්ස් කරපු අයද? අනිත් ෆීල්ඩ් වලින් A/L කරපු අය ජාවා කරන්න ගියොත් කෙලවෙයිද? (මේපාර A/L කරපු එකෙක්ට ජාවා කරන්න අහනවා. ඌ කොමස් කලේ)

    na kelawenne na mchn. karana kenaata asawa, uwamanawaa tiye nam karaganna pluwan...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    na kelawenne na mchn. karana kenaata asawa, uwamanawaa tiye nam karaganna pluwan...
    එල එල තෑන්ක්ස් මචං.ඌ IT පැත්තටනම් ආසයි.කරල බලන්න කිව්වා.මැත්ස් පැත්ත තමයි කෙලෝගත්තොත් ඉතිං.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ජාවා ඉගෙන ගත්ත සේරම කට්ටිය A/L මැත්ස් කරපු අයද? අනිත් ෆීල්ඩ් වලින් A/L කරපු අය ජාවා කරන්න ගියොත් කෙලවෙයිද? (මේපාර A/L කරපු එකෙක්ට ජාවා කරන්න අහනවා. ඌ කොමස් කලේ)

    :lol:
    :rofl:පුතේ මම AL Art කරේ, batchඑකේ හොදම Java project එක කරේ මගේgroupඑකෙන් (මමයි group එක leadකරේ) :yes: scienceද mathsද artsද කරේ අදාලම නෑ ඕනමlanguageඑකක basic ටික හරියට හදාගත්තනම් කිසි අවුලක් නෑ එතන ඉදන් එහාට StackOverflow එකේ ඕනතරම් solutions තියෙනව අපිට එන ඕනම errorඑකකට :yes: කැපවීම සහ උනන්දුවයි වැදගත් මමනම් හිතන්නෙ. ජය..!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    :lol:
    :rofl:පුතේ මම AL Art කරේ, batchඑකේ හොදම Java project එක කරේ මගේgroupඑකෙන් (මමයි group එක leadකරේ) :yes: scienceද mathsද artsද කරේ අදාලම නෑ ඕනමlanguageඑකක basic ටික හරියට හදාගත්තනම් කිසි අවුලක් නෑ එතන ඉදන් එහාට StackOverflow එකේ ඕනතරම් solutions තියෙනව අපිට එන ඕනම errorඑකකට :yes: කැපවීම සහ උනන්දුවයි වැදගත් මමනම් හිතන්නෙ. ජය..!

    එල මචං. තෑන්ක්ස්, මොකක්ද මචං ආයතනය? කොයි කාලෙද කෝස්එක කලේ.?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    උබල java ඉගෙන ගත්ත uni,class එහෙම දාපල්ලා බන්,මේ දවස් වල net එකෙන් ටික ටික ඉගෙන ගන්නවා,class එකකුත් සෙට් කරගන්න ඕන,උබල ගිය uni එහෙම මොනවාද