Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතිං බං ඔහොම පිලිම ටික පෙන්නුව කියන්නෙ උන් මැරෙනව කියල කිව්ව වගේනෙ :confused:

    අපිව ඇන්දුවා වෙන්න බැරිද
    ඇත්තටම නාට්ටියේ ඔහොම සීන් එකක් නැතිවෙන්නත් පුළුවන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :confused:
    අනේ මන්ද. භය කරන්න දැම්මද දන්නෙත් නෑ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිව ඇන්දුවා වෙන්න බැරිද
    ඇත්තටම නාට්ටියේ ඔහොම සීන් එකක් නැතිවෙන්නත් පුළුවන්
    සංකේතාත්මකව වයිට්කවෝකර්ලා වින්ටෆෙල් වලට එනවා කියන එක කියන්න වෙනම හදපු එකක්ද කොහෙද ඇත්ත නාට්ටියේ එකක් නෙවේ වෙන්න ඕනේ.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    සංකේතාත්මකව වයිට්කවෝකර්ලා වින්ටෆෙල් වලට එනවා කියන එක කියන්න වෙනම හදපු එකක්ද කොහෙද ඇත්ත නාට්ටියේ එකක් නෙවේ වෙන්න ඕනේ.

    :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :confused:
    අනේ මන්ද. භය කරන්න දැම්මද දන්නෙත් නෑ :sorry:

    මට හිතෙන්නේ අපිව අන්දන්න දාන්න ඇත්තේ
    ඔහොම සීන් එකක් ඇත්තටම නාට්ටියේ නැතිවෙන්නත් පුළුවන්

    සංකේතාත්මකව වයිට්කවෝකර්ලා වින්ටෆෙල් වලට එනවා කියන එක කියන්න වෙනම හදපු එකක්ද කොහෙද ඇත්ත නාට්ටියේ එකක් නෙවේ වෙන්න ඕනේ.

    ඉතින් කොහොමත් උන් එනවා කියලා අපි දන්නවනේ
    ඔන්න වින්ටර්ෆෙල් නැතිව කින්ස් ලෑන්ඩින් පෙන්නුවානම් පොඩි මෙව්වා එකක් තියෙනවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට හිතෙන්නේ අපිව අන්දන්න දාන්න ඇත්තේ
    ඔහොම සීන් එකක් ඇත්තටම නාට්ටියේ නැතිවෙන්නත් පුළුවන්

    ඉතින් කොහොමත් උන් එනවා කියලා අපි දන්නවනේ
    ඔන්න වින්ටර්ෆෙල් නැතිව කින්ස් ලෑන්ඩින් පෙන්නුවානම් පොඩි මෙව්වා එකක් තියෙනවා

    කලින් සීසන් වලත් ඕව තිබ්බනෙ. මෙනි ෆේස් ගොඩ්ගෙ ප්ලේස් එකේ ඔක්කොගෙම මූනු ටික පෙන්නුවෙ. ඕක නිකන් ටීසර් එකක්. කතාවට සම්බන්ධ නෑ. පොඩි හින්ට් ටිකක් දෙනවනෙ පොඩ්ඩක් කතාබහට ලක්කරවල තව හිට්ස් ගන්න. Pure Marketing
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    අපිව ඇන්දුවා වෙන්න බැරිද
    ඇත්තටම නාට්ටියේ ඔහොම සීන් එකක් නැතිවෙන්නත් පුළුවන්

    Sophie Turner nm kiala tiye e podi teaser ekak vtrai adala nah kiala season ekata..

    ekko oken kianne Jon great war win karala 7 kingdom rule kaarala naki wela marenawa kiala. Sansa Arya denna war ekedi marenawa wena eka. Jon statue eka wayasa patakuth tianawane
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලින් සීසන් වලත් ඕව තිබ්බනෙ. මෙනි ෆේස් ගොඩ්ගෙ ප්ලේස් එකේ ඔක්කොගෙම මූනු ටික පෙන්නුවෙ. ඕක නිකන් ටීසර් එකක්. කතාවට සම්බන්ධ නෑ. පොඩි හින්ට් ටිකක් දෙනවනෙ පොඩ්ඩක් කතාබහට ලක්කරවල තව හිට්ස් ගන්න. Pure Marketing

    අහ ඔව්නේ කලිනුත් තිබ්බනේ.. ඔව් ඕක පොඩි මාකටින් පාරක් :yes:
    අපිත් ඕක ගැන කියවන්නේ ඒකනේ :P

    Sophie Turner nm kiala tiye e podi teaser ekak vtrai adala nah kiala season ekata..
    ekko oken kianne Jon great war win karala 7 kingdom rule kaarala naki wela marenawa kiala. Sansa Arya denna war ekedi marenawa wena eka. Jon statue eka wayasa patakuth tianawane

    අම්මට සිරි එච්චර දෙයක් දැක්කේ නෑ

    :oo::oo::oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ මේ වයිට් වෝකරයා නැද්ද යකුනේ....
    ඌ හිටිය නම් අතල් එකක් ගන්න තිබ්බ.....

    ඌ දැන් එලකිරි එන්නෑ. මොනා වුනාද දන්නෑ. මේකෙ උන් කොලොප්පං කලානෙ. එපා වෙලා යන්න ඇති :(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඌ දැන් එලකිරි එන්නෑ. මොනා වුනාද දන්නෑ. මේකෙ උන් කොලොප්පං කලානෙ. එපා වෙලා යන්න ඇති :(

    වයිට්වොල්කර් මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නෑදෑයෙක්ලු.. ටිකක් ලස්සන කොල්ලෙක්ලු... මිස් අපට ෆොටෝ පෙන්නුවා උගේ.. ඌ ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. වයිට්වොල්කර්ගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු එකහමාරක ටත් වැඩිද මන්දා... තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින් :sorry:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya

    වයිට්වොල්කර් මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නෑදෑයෙක්ලු.. ටිකක් ලස්සන කොල්ලෙක්ලු... මිස් අපට ෆොටෝ පෙන්නුවා උගේ.. ඌ ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. වයිට්වොල්කර්ගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු එකහමාරක ටත් වැඩිද මන්දා... තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින් :sorry:

    මට හිතෙන්නෙ මුම තමයි වයිට් ‌ෙවොකරයා කියලා ඒ් වගේමයි කතාව:angry: