කොහොමත් අන්තිමට වෙන්නෙ වයිට්වොකර්ස්ලා මැරිලා, ජෝන් ලා දිනන එකනෙ,

මම ආසයි වයිට්වොකර්ස්ලට
උන් එකමුතුයි, හරිම සන්සුන් කලබලයක් නෑ, හොඳට හිතල බලල වැඩ කරනව, හෙල්ල විසි කරන්න දක්ශයි
උන් දින්න නං හරි
මිනිස්සුන්ට තියෙන්නෙ බබ්බු දෙන්නං කියල සාම ගිවිසුමක් ගහන්න. ගහල හදන හදන ලමය white walkers ලට දෙනව. ඉන්න මිනිස්සු ටික ලමයි හද හද ඉඳල මැරිල යනව
දෙගොල්ලොම දිනුම් 
මමත්උන් එකමුතුයි, හරිම සන්සුන් කලබලයක් නෑ, හොඳට හිතල බලල වැඩ කරනව, හෙල්ල විසි කරන්න දක්ශයි
උන් දින්න නං හරි
මිනිස්සුන්ට තියෙන්නෙ බබ්බු දෙන්නං කියල සාම ගිවිසුමක් ගහන්න. ගහල හදන හදන ලමය white walkers ලට දෙනව. ඉන්න මිනිස්සු ටික ලමයි හද හද ඉඳල මැරිල යනව
දෙගොල්ලොම දිනුම්
![]()

hithala balala bima inna makara athaerala piyambana ekata gehuwa eka thamai prashne.
Uta uge hekiyawa pennanna ona unada danne nane.

කලීසි ආවෙ කොහොමද නිකං මකරුන්ට කරන්න බැරි දෙයක් නෑ වගේ
ubalage fav character eka kauda? mage nam Jaime Lannister

ඔලෙනා ආච්චි මරුubalage fav character eka kauda? mage nam Jaime Lannister, Ramsay Snow/Boltonita passe thama ithin danny , Jon ehema
අර ගොනාට වස දුන්න එකම ඇති මටනං
ඔලෙනා ආච්චි මරුඅර ගොනාට වස දුන්න එකම ඇති මටනං
![]()

Joffreyth ela ouge katahada ehema show ekata elata set wuna monawa wunath cast eka nam supiriඔලෙනා ආච්චි මරුඅර ගොනාට වස දුන්න එකම ඇති මටනං
![]()

![]()
tv series/film එකක රඟපාන එකෙක්ව ඇත්තටම පෙන්නන්න බැරිවෙනව කියන්නෙ ඌ තමා කතාවෙ ඉන්න හොඳම නලුව![]()

ඌ එක්කෝ හොඳ නළුවෙක්, නැත්තන් ඇත්ත ජීවිතෙත් මහ එපාකරපු ඒ චරිතේ වගේම එකෙක්![]()
tv series/film එකක රඟපාන එකෙක්ව ඇත්තටම පෙන්නන්න බැරිවෙනව කියන්නෙ ඌ තමා කතාවෙ ඉන්න හොඳම නලුව![]()
![]()
hoda vilains la nathuwa hero la naha
Dark Knight eke wunath Joker character eka hariyata kale nathnam Batman wadak naha

දැන් harry potter වල villain voldermort වුනාට ඇත්තටම voldermort ට වඩා umbridge ට කෙලවෙනව බලන්න ආසාවෙන් හිටිය
ඒ ගෑනිව දැක්කත් ඇති මරාගෙන මැරෙන්න හිතෙන්නෙ
ඒ වගේ අය තමා නියම නලුවො
GOT වල ජොෆ්රි 
![]()
hoda vilains la nathuwa hero la naha
Dark Knight eke wunath Joker character eka hariyata kale nathnam Batman wadak naha

![]()
hoda vilains la nathuwa hero la naha
Dark Knight eke wunath Joker character eka hariyata kale nathnam Batman wadak naha

ඌ එක්කෝ හොඳ නළුවෙක්, නැත්තන් ඇත්ත ජීවිතෙත් මහ එපාකරපු ඒ චරිතේ වගේම එකෙක්![]()
ඌ nude scene වලටවත් හිටියෙ නෑනෙ 