මචං Canada වල Study කරන්න idea එකක් තියනවා..
කොටින්ම කීවොත් මං මොකුත්ම මේ ගැන දන්නෙ නැ, කිරියේ ඉන්න Canadians ලගේ පොඩි help එකක් බලාපොරොත්තුවෙමි!
www.canada.ca එකෙන් බැලුවා but මුලින්ම uni එකෙන් acceptance letter එක ගන්න ඔනෙනේ

දැනගන්න ඔනේ මචං සාමන්‍යෙන් හොඳ uni එකක් ගැන
Cost of living, University fees කීයක් යයිද ?
මෙහෙන් කීයක් විතර පෙන්නන්න ඔනෙද? (අපෙ අක්කා කෙනෙක් ඉන්නව sponsor පාරක් දගන්න නම් පුලුවන් )
තව දැනගතයුතු කරුනු ඇත්නම් දැනුවත් කරණු මැනවි
