Study in Canada after A/L.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kawda ban canada igena gena mehe enne :eek: post study visa ma hambenawa 3 yrs :oo: habai ohe schol ekak nathuwa igena gannawa kiyanne henata salli yanawa :nerd:
    Canadian PR තියනවනම් අම්මා අප්පච්චිට ඔන්න පොඩ්ඩක් චාන්ස් තියනවා scholar එකක් දාල ෆීස් ශේප් කරගන්න.. ෆුල් foreigner කෙනෙක් හැටියට මුලු කාලෙම හිටියොත් සාමාන්ය ගානට වඩා 3-4 ගුනයක් වැඩියි.. හැබැයි canadian කෙනෙක් හැටියට study කරනවනම් UK වලට වඩා ලාබයි.. foreigner කෙනෙක් හැටියටනම් බර පාඩුයි..
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Canadian PR තියනවනම් අම්මා අප්පච්චිට ඔන්න පොඩ්ඩක් චාන්ස් තියනවා scholar එකක් දාල ෆීස් ශේප් කරගන්න.. ෆුල් foreigner කෙනෙක් හැටියට මුලු කාලෙම හිටියොත් සාමාන්ය ගානට වඩා 3-4 ගුනයක් වැඩියි.. හැබැයි canadian කෙනෙක් හැටියට study කරනවනම් UK වලට වඩා ලාබයි.. foreigner කෙනෙක් හැටියටනම් බර පාඩුයි..

    ow ban onna oka thamai case eka :oo: habai diyunu wenna nan kiyaapu rata :) wiyadan karapu gaanata hondata hamba karanna puluwan ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban onna oka thamai case eka :oo: habai diyunu wenna nan kiyaapu rata :) wiyadan karapu gaanata hondata hamba karanna puluwan ;)
    ජොබ්ස් වලට නම් එච්චර අමාරුවක් නැ UK වගේ.. ටැමිල් අය තමා ලන්කාවෙ වැඩියෙන් ඉන්නෙ.. හම්බ කරලා ගෙයක් අරගෙන settle වෙන්න නියම රට.. සාමකාමියි Ottawa වගේ පැති..