අද හරියටම 12.10am මට හිකුනා ප්රෙන්ස්.
අර මොකද්ද ග්රෑන්ඩ් ක්‍රැබ් ද මොකද්ද මගුලෙන් ෆයිල්ස් ඔක්කොම එන්ක්‍රිප්ට් කරලා.
බීට්දිෆෙන්දෙර් එකෙන් 5.0 වලට tool එකක් තියෙනවා.
මගේ තියෙන්නේ 5.1 අලුත් වයිරස් එක.
ඒකට බඩු නෑ තාම.
අර මගුල ඉන්ස්ටෝල් උනේ රිකවරි tool එකක් දාන්න ගිහින්. ඒ මගුල ගත්තෙත් කිරියේ දාලා තිබුන ලින්ක් එකකින්

එලි වෙන්න කලින් ෆොර්මැට් පාරක් දාගන්න ඕනේ.
win 10 ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දෙනවනං බොහොම ඉස්තුති.






