Windows pirate දාගෙන software pirate දාගෙන ඉතින් slow වෙලා , data යන විදිහක් හොයාගන්න බැරුව, හැක් වෙලා මාස 6න් 6ට OS ද දා ඉන්නවා. ඔය ඔක්කොම genuine දාගෙන බලපන් දවසක කොච්චර පහසුවක් ද තියෙන්නේ කියලා.
මගෙනං ජෙනුයින් වයිරස් ගාඩ් එකයි OS එකයි විතරයි
වයිරස් ගාඩ් එක බිට්ඩිෆෙන්ඩර් මාස 6 ෆ්‍රී දෙන එක, OS එක වින්ඩෝස් 7 ඉඳන් 10 ට අප්ග්‍රේඩ් කළාම ෆ්‍රී හම්බෙච්ච එක







මම දැන් අවුරුදු තුනක් තිස්සේ use කරනවා, කිසි අවුලක් නැහැ..