මට ඉකුනා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113
    Windows pirate දාගෙන software pirate දාගෙන ඉතින් slow වෙලා , data යන විදිහක් හොයාගන්න බැරුව, හැක් වෙලා මාස 6න් 6ට OS ද දා ඉන්නවා. ඔය ඔක්කොම genuine දාගෙන බලපන් දවසක කොච්චර පහසුවක් ද තියෙන්නේ කියලා.

    මගෙනං ජෙනුයින් වයිරස් ගාඩ් එකයි OS එකයි විතරයි

    වයිරස් ගාඩ් එක බිට්ඩිෆෙන්ඩර් මාස 6 ෆ්‍රී දෙන එක, OS එක වින්ඩෝස් 7 ඉඳන් 10 ට අප්ග්‍රේඩ් කළාම ෆ්‍රී හම්බෙච්ච එක :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    giya awuruddeth windows active karanna gihin hikuna bn.
    kms eken active karanna giye.
    browser eke save karala thiyena password ussala.
    skrill eken sallith aran:sorry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මගෙනං ජෙනුයින් වයිරස් ගාඩ් එකයි OS එකයි විතරයි

    වයිරස් ගාඩ් එක බිට්ඩිෆෙන්ඩර් මාස 6 ෆ්‍රී දෙන එක, OS එක වින්ඩෝස් 7 ඉඳන් 10 ට අප්ග්‍රේඩ් කළාම ෆ්‍රී හම්බෙච්ච එක :yes:

    මටත් එහෙමයි. ලැප් 2ක තිබ්බ windows 7,8 (ඒ key 2ත් licensed ) දෙකම 10 වලට upgrade කළා 2016දී free චාන්ස් එක ඉවර වෙන්න කලින්. මම software / games ඔක්කොම එක්කෝ free නම් user reviews එහෙම බලලා popular ඒවා ගන්නවා. අනිත් ඒවා ගෙවලා ගන්නේ. pirate එකක් වත් නෑ. OS එක තියන hard disk එකක් ආපහු partition කරන්න ඕන වෙච්චි වෙලාවක ඇරෙන්න OS දැම්මෙම නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113
    මටත් එහෙමයි. ලැප් 2ක තිබ්බ windows 7,8 (ඒ key 2ත් licensed ) දෙකම 10 වලට upgrade කළා 2016දී free චාන්ස් එක ඉවර වෙන්න කලින්. මම software / games ඔක්කොම එක්කෝ free නම් user reviews එහෙම බලලා popular ඒවා ගන්නවා. අනිත් ඒවා ගෙවලා ගන්නේ. pirate එකක් වත් නෑ. OS එක තියන hard disk එකක් ආපහු partition කරන්න ඕන වෙච්චි වෙලාවක ඇරෙන්න OS දැම්මෙම නෑ.

    මටත් OS එක අප්ග්‍රේඩ් කළාට පස්සේ ආයේ ෆෝමැට් කරන්න වුණේ නෑ :yes:

    හැබැයි ඔය දෙක ඇර අනිත් ඔක්කොම Pirated :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මටත් OS එක අප්ග්‍රේඩ් කළාට පස්සේ ආයේ ෆෝමැට් කරන්න වුණේ නෑ :yes:

    හැබැයි ඔය දෙක ඇර අනිත් ඔක්කොම Pirated :D

    pirate නැතුව alternative වලින් වැඩේ ගොඩ දාන්න බලපන් බන්. මගේ වැඩ වලට ඕන කරන software නං ඔක්කොම වගේ free. ඒ අතින් මම lucky. MS Office වෙනුවට මම පාවිච්චි කරන්නේ Open Office. Image Editing නං මම ලොවෙත් කරන්නෙම නෑ. හදිස්සියේ හරි කරන්න උනොත් Windows වලින් බැරි දෙයක් නම් මම GIMP වලින් කරනවා. ඒ වගේ මොකක් හරි හොයා ගන්නවා. දැන් ගොඩක් software monthly / annually විදිහට නේ එන්නේ pay කරන්න. තමන් හම්බ කරන්නේ ඒවායින් නං ගෙවලා ගන්න බැරි කමක් නෑ නේ බන්. ගාන අඩු කරලා. ඉස්සරට තවත් අඩු වෙයි. ඔය Adobe වගේ ඒවා වලට ගහන්න තව company එකක් අවොත් අනිවා ගණන් බහිනවා ඉස්සරහට. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    avatar510306_7.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113

    The best course of action would be removing the post with infected software and keeping the thread closed - that way, users will be compelled to scan everything they download from EK before opening/installing. Adding a malware warning to the opening post would help too.

    Some common sense is required when dealing with pirated software, closing or deleting threads won't do anything. It'll just turn to a game of whack-a-mole between forum members and administrators :yes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අෆ්ෆා මමත් photoshop දාන් ඉන්නෙ, දැන්ම අයික් කරන්න ඔනෙ ට්‍රැක් කරපු ඔක්කොම software ටික

    Photoshop තව ටිකක් අඩුවට දෙනවා නම් හරි බන්...පොඩ්ඩක් ගාන වැඩියි තාම :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    pirate නැතුව alternative වලින් වැඩේ ගොඩ දාන්න බලපන් බන්. මගේ වැඩ වලට ඕන කරන software නං ඔක්කොම වගේ free. ඒ අතින් මම lucky. MS Office වෙනුවට මම පාවිච්චි කරන්නේ Open Office. Image Editing නං මම ලොවෙත් කරන්නෙම නෑ. හදිස්සියේ හරි කරන්න උනොත් Windows වලින් බැරි දෙයක් නම් මම GIMP වලින් කරනවා. ඒ වගේ මොකක් හරි හොයා ගන්නවා. දැන් ගොඩක් software monthly / annually විදිහට නේ එන්නේ pay කරන්න. තමන් හම්බ කරන්නේ ඒවායින් නං ගෙවලා ගන්න බැරි කමක් නෑ නේ බන්. ගාන අඩු කරලා. ඉස්සරට තවත් අඩු වෙයි. ඔය Adobe වගේ ඒවා වලට ගහන්න තව company එකක් අවොත් අනිවා ගණන් බහිනවා ඉස්සරහට. :yes:

    MS Office genuine key එකක් ගනින් මචන් eBay එකෙන් :) මම දැන් අවුරුදු තුනක් තිස්සේ use කරනවා, කිසි අවුලක් නැහැ..