NSBM Green University උදව්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    NSBM එකේ ඩිග්රි එකක් කරන්න ඕන කමක් තියෙනවා ප්‍රස්නේ තියෙන්නේ NSBM තියෙන ඔක්කොම ඩිග්රිස් තියෙන්නේ englsi මිඩියම් නේ

    මේකේ ඩිග්රි කරපු අය එහෙම ඉන්නවද ?

    පොඩ්ඩක් කියන්නකෝ විස්තර ටිකක්

    ඉංග්‍රීසි බැරි නිසා මේක කරන්න බැහැනේ , :(

    කරුමයක් බං මේකනම් ඩිග්රි එකක් කරන්න විදියක් නෑනේ :(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Bump
    English medium වෙන්න ඕනේ. Degree එක අනුව තීරණය වෙනවා මෙහෙ Lecturer ලා ද foreign lectures ලා ද කරන්නේ කියන එක. ගොඩක් වෙලාවට degree එකේ අන්තිම කාලේ යද්දී Foreign lectures ලා එන්නේ.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Bump
    English medium වෙන්න ඕනේ. Degree එක අනුව තීරණය වෙනවා මෙහෙ Lecturer ලා ද foreign lectures ලා ද කරන්නේ කියන එක. ගොඩක් වෙලාවට degree එකේ අන්තිම කාලේ යද්දී Foreign lectures ලා එන්නේ.

    :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලෙන් ඩිග්‍රී කෝස් නෑ බන්.
    පටන් ගන්නකොට තමයි ඔය අමාරුව.
    ටික දවසක් ගියාම කණ හුරු වෙනවා... :)
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    English samanyen dannwanm and thamanta poddk try kraoth igena ganna puluwannam karanna puluwan ban English newei awula oke thiyana anith subject thama awula wenne

    ubata masayak effort eka dammoth aniwa English supiriyatama hadaganna puluwan
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    සිංහලෙන් ඩිග්‍රී කෝස් නෑ බන්.
    පටන් ගන්නකොට තමයි ඔය අමාරුව.
    ටික දවසක් ගියාම කණ හුරු වෙනවා... :)

    සිංහලෙන් කරන්න එකම තැනක් වත් නැද්ද :sorry:

    රජයේ ඒවායේ තියෙන්නේ සිංහලෙන් නේද ?
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    English samanyen dannwanm and thamanta poddk try kraoth igena ganna puluwannam karanna puluwan ban English newei awula oke thiyana anith subject thama awula wenne

    ubata masayak effort eka dammoth aniwa English supiriyatama hadaganna puluwan

    අමාරුයි බං . පාඩම් කරන්නත් එතකොට ඉංග්‍රීසි යෙන් නේ , ඒක අමාරුයි හුරු නැ අපි ඉස්සර ඉදන්ම සිංහලෙන්ම පාඩම් කරලා පුරුදු නිසා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලෙන් කරන්න එකම තැනක් වත් නැද්ද :sorry:

    රජයේ ඒවායේ තියෙන්නේ සිංහලෙන් නේද ?

    රජයේ ඒවගෙත් කරන්නේ ඉංග්‍රීසියෙන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    meka ahapan puthe
    sudda wage kadda hadan palayan
    okata giyama kadda pluwan wei qwata purudu weddi wenna oona hariya wela iwarai
    Gamakata repeat set una 1st yr ekedi:baffled: