Waliyak! Waliyak!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මුන් ලංකාවේ කෑමවලට නම් පිස්සු වැටිලා..යූටියුබ් එකේ පට්ට විඩියෝ තොගයක් තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඉන්දියන් කාරයොන්ට රිදෙන එක ගැන පුදුමයක් නෑ. හින්දු එකයිනෙ හිටියෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුන් ලංකාවේ කෑමවලට නම් පිස්සු වැටිලා..යූටියුබ් එකේ පට්ට විඩියෝ තොගයක් තියෙන්නේ

    සුද්දන්ට හොඳ උනාට මටනම් එපා වෙලා :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Sure da indiawe un kiyela?
    Meke inne Sinhalayoma kochchera baninewada lankawata:lol:
    Video eke kiyenewa it's cheap,safe,friendly,stunning and delicious kiyela..
    Meke inne unma kiyela tiyenewa paare bahala yanne ba kiyela lankawe --migration thred ekeke..:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Sure da indiawe un kiyela?
    Meke inne Sinhalayoma kochchera baninewada lankawata:lol:
    Video eke kiyenewa it's cheap,safe,friendly,stunning and delicious kiyela..
    Meke inne unma kiyela tiyenewa paare bahala yanne ba kiyela lankawe --migration thred ekeke..:lol:

    Ehema kiwwa sinhala ekekge prof ekata giyama U marxist Doctor kenek. medical fac eke thama igenagannawa! :lol: