Re-correction මගඩියක් ද​?

Re-correction මගඩියක් ද​?

  • ඔව්. RE-CORRECTIONහරියට කරන්නෙ නැ

    Votes: 24 85.7%
  • නෑ. RE-CORRECTION 99.99%ක්ම හරි

    Votes: 4 14.3%

  • Total voters
    28
  • Poll closed .

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    උබලත් ඉස්කෝලේ ගිහින් ඇතිනේ. අපි ඉස්කෝලෙ කාලේ නම් Re-correction දාපු එකක්වත් කාගෙවත් වෙනස්වෙලා නෑ. මම දන්න එක මල්ලි කෙනෙක්ගේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 2ක් වැඩි වුනා. ඒත් එයා ෆේල්. ඒක විතරයි ජීවිතේටම අහලා තියන වෙනස්වෙච්ච එකම අවස්ථාව​. උබලට හිතෙන්නෙ නැද්ද මෙතන මොකක් හරි අවුලක් ඇති කියලා. ඉස්කෝලෙක ටිචර් කෙනෙක් පේපර් බලලා ලකුණු දුන්නට පස්සෙත් ලකුණු අඩු/වැඩි වෙන අවස්ථා ගොඩක් තියනවා. බලපු පේපර් එකක් වෙන ගුරුවරයෙක් දම්මවලා චෙක් කරත් ලකුණු වෙනස් වෙන්න පුලූවන් සම්භාවිතාවක් තියනවා. Re-correction දාන්නත් ලමයෙක් එක විෂයක් ගානෙම සල්ලි ගෙවනවා. ඒ හරහා ලොකු මුදලක් විභාග දෙපාර්තමේන්තුවට එනවා. මේ ගැන උබලගේ අදහස මොකක්ද​ :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රී කරෙක්ෂන් වලදී නැවත බලන්නේ නෑ...එකතුව වගේ ගණිතමය දේවල් වලටයි මූලික අවධානය දෙන්නේ
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    අපෝ මගේ A/L එකත් RECORRECTION වලින් වෙනස් උනා B ->A
    මම දන්න එකෙක්ගේ අඩු වෙලත් ආව. C ->S
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාමාන්‍ය පෙල එහෙම වෙනස් වෙලා තියෙනව අහන්ඩ ලැබිල තියෙනව, උසස් පෙලත් එහෙම තමා, ඉස්කෝලෙ කොල්ලෙක්ගෙ බයෝ වලට b එක a වුනා
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    රී කරෙක්ෂන් වලදී නැවත බලන්නේ නෑ...එකතුව වගේ ගණිතමය දේවල් වලටයි මූලික අවධානය දෙන්නේ
    මෙක තමයි මූලික වැරැද්ද
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේක හරි අසාධාරණයක්

    මෙක නම් කිසිම තේරුමක් නැති වැඩක්. A/l කමකුත් නැ. ඔය A එකෙන් මොකක්ද කරන්න පුළුවං? බොරු වැඩක්.

    අනික re correction වල paper එක මුල ඉඳන් බලන්නේ නැ මන් අහලා තියෙන විඳිය ට නම්. Marks එකතු වෙද්දී අවුල් තියෙනව ද කියලා විතරයි බලන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කවලමේ හැම ජාතියෙන්ම A,B,C හම්බෙනකොට වගේ නෙවේ ඔක්කොම A හම්බෙලා එකක් B උනාම අවුල්නේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවලමේ හැම ජාතියෙන්ම A,B,C හම්බෙනකොට වගේ නෙවේ ඔක්කොම A හම්බෙලා එකක් B උනාම අවුල්නේ :yes:

    kawadawath rachanekata 0 k denna be.

    ego nisa piliganna natuwa athi. commissoner

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    kawadawath rachanekata 0 k denna be.

    ego nisa piliganna natuwa athi. commissoner

    :yes: බින්දුව තියෙන්න ඕනේ මුකුත් නොලියපු එකෙක්ට දෙන්න.
    මේ කියන විදිහට එහෙම එකෙක්ට සෘණ ගානක් තමා දෙන්න වෙන්නෙ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: බින්දුව තියෙන්න ඕනේ මුකුත් නොලියපු එකෙක්ට දෙන්න.
    මේ කියන විදිහට එහෙම එකෙක්ට සෘණ ගානක් තමා දෙන්න වෙන්නෙ :baffled:

    ou :baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    උබලත් ඉස්කෝලේ ගිහින් ඇතිනේ. අපි ඉස්කෝලෙ කාලේ නම් Re-correction දාපු එකක්වත් කාගෙවත් වෙනස්වෙලා නෑ. මම දන්න එක මල්ලි කෙනෙක්ගේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 2ක් වැඩි වුනා. ඒත් එයා ෆේල්. ඒක විතරයි ජීවිතේටම අහලා තියන වෙනස්වෙච්ච එකම අවස්ථාව​. උබලට හිතෙන්නෙ නැද්ද මෙතන මොකක් හරි අවුලක් ඇති කියලා. ඉස්කෝලෙක ටිචර් කෙනෙක් පේපර් බලලා ලකුණු දුන්නට පස්සෙත් ලකුණු අඩු/වැඩි වෙන අවස්ථා ගොඩක් තියනවා. බලපු පේපර් එකක් වෙන ගුරුවරයෙක් දම්මවලා චෙක් කරත් ලකුණු වෙනස් වෙන්න පුලූවන් සම්භාවිතාවක් තියනවා. Re-correction දාන්නත් ලමයෙක් එක විෂයක් ගානෙම සල්ලි ගෙවනවා. ඒ හරහා ලොකු මුදලක් විභාග දෙපාර්තමේන්තුවට එනවා. මේ ගැන උබලගේ අදහස මොකක්ද​ :)

    ඕනේ තරම් වෙනස් උන ඒවා තියනව ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    kawadawath rachanekata 0 k denna be.

    ego nisa piliganna natuwa athi. commissoner

    ඇයි ඒ බැරි .. අහල තියන දේ නැතුව වෙන එකක් ලිව්වම ඉතින් 0 තමානේ දෙන්න ඕනේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වරදිනව තමා බං. ඒ වුනාට A එකක් Sහරි Wහරි එන විදිහට වරදින්නෑ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි ඒ බැරි .. අහල තියන දේ නැතුව වෙන එකක් ලිව්වම ඉතින් 0 තමානේ දෙන්න ඕනේ ?

    e oya hithana widiyane.
    mama kiyanne marking scheme saha paper marking experience tyena guruwaru kiyapu de.
    e ayage katawakata madi una.
    O/L paper ekaka rachane baladdi mulikama lakuna denne e lamayata englidsh wakya tikak liyanna puluwanda kiyana ekatlu