මාළු විතරයිනේ බං තියෙන්නේ
වෙන මුකුත් දැක්කේ නැහැනේ![]()
![]()
Maalun ge body thama thiyenne. Marila
මාළු විතරයිනේ බං තියෙන්නේ
වෙන මුකුත් දැක්කේ නැහැනේ![]()
![]()
මාළු විතරයිනේ බං තියෙන්නේ
වෙන මුකුත් දැක්කේ නැහැනේ![]()
![]()
koheda yako meke mini eliyata ganna ekak thiyenne
anika camerawa kelin allapanko miniho wateta karakawanne... hariyata kelin video karala dapan apahu
ko ban marichcha unge mala mini? boru danna epa!
Maalun ge body thama thiyenne. Marila
https://www.facebook.com/brian.anjelo.147/videos/2005492056238212/ සන්වේදී දසුන් සහිතයි!
අහ එල එල....
----------------------
මමත් එකපාරක් train එකේ පිටකොටුවේ ඉඳන් ගනේමුල්ලට එන අතරේ ඔය බටුවත්ත ද කොහෙද කියලා station එකක් ළඟ කෝච්චියට පැනලා ඇඹරිලා ගිය වයසක මනුස්සයෙක්ගේ කෑලි එකතු කලා train එකෙන් බැහැලා. කකුල් එහෙම තැන් තැන් වල තිබ්බේ. මමයි තව අයියා කෙනෙකුයි සෙට් වෙලා train එක පිටි පස්සේ සුදු ඇඳගන ටෝච් එකක් අල්ලන කෙනාගේ කොච්චි පෙට්ටියට දාලා අපිත් ගියා ගම්පහට යනකම් මිනිය බාන්න. පන තිබ්බා. මැරුණේ ගනේමුල්ල ස්ටේෂන් එක පාස් කරද්දී. පොඩ්ඩක් ඔලුව අත ගාලා බුදු ගුණ කිවුවා හොඳ තැනක ඉපදෙන්න කියලා. වෙන මොනවා කරන්නද... වහනෙකට දාලා හොස්පිටල් දාන්න මට උවමනාව තිබ්බට හැමෝම කිවුවා වැඩක් වෙන්නේ නෑ කියලා. මටත් ඒක තේරුණා.. 2018.02.28. අමතක වෙන්නේ නෑ එදා.

නියමයිනෙ..හැමෝම ඔය වගේ වෙලාවල් වල මගහැරල යනව උදව් කරන්නෙ නැතුව බයට සහ දරාගන්ඩ බැරුව,එහෙමත් හිත හයිය කෙනෙක් තමා තුවාල වෙච්ච/මැරිච්ච කෙනා ලඟට යන්නෙ,ටික කාලෙකට කලින් කොරියා යන්ඩ සෙට් උන කොල්ලෙක් ට්‍රේන් එකේ ෆුට් බෝඩ් එක කඩන් වැටිල ඇඟේ යට කෑල්ල අහුවෙල කැඩිල ගිහින් ටික වෙලාවක් හොඳට කතා කරල මැරුන මතකද දන්නෑ..ඔහොම සීන් ජිවිතේට අමතක වෙන්නෙ නෑ..දුක තමා!![]()

කොරියා සිද්දිය කොහොමද දන්නේ නෑ අර ඉනෙන් වෙන් උනාට හොඳට කතා කරපු සිද්දිය නං මතකයි. අනතුරකින් මනුස්සයෙකගේ ජිවිතයක් බේරා ගන්න එක මගේ හිතේ කාලෙක ඉඳන් තිබ්බ දෙයක්. ඒ වුනාට එදා බේරා ගන්න බැරි උනා.![]()

අහ එල එල....
----------------------
මමත් එකපාරක් train එකේ පිටකොටුවේ ඉඳන් ගනේමුල්ලට එන අතරේ ඔය බටුවත්ත ද කොහෙද කියලා station එකක් ළඟ කෝච්චියට පැනලා ඇඹරිලා ගිය වයසක මනුස්සයෙක්ගේ කෑලි එකතු කලා train එකෙන් බැහැලා. කකුල් එහෙම තැන් තැන් වල තිබ්බේ. මමයි තව අයියා කෙනෙකුයි සෙට් වෙලා train එක පිටි පස්සේ සුදු ඇඳගන ටෝච් එකක් අල්ලන කෙනාගේ කොච්චි පෙට්ටියට දාලා අපිත් ගියා ගම්පහට යනකම් මිනිය බාන්න. පන තිබ්බා. මැරුණේ ගනේමුල්ල ස්ටේෂන් එක පාස් කරද්දී. පොඩ්ඩක් ඔලුව අත ගාලා බුදු ගුණ කිවුවා හොඳ තැනක ඉපදෙන්න කියලා. වෙන මොනවා කරන්නද... වහනෙකට දාලා හොස්පිටල් දාන්න මට උවමනාව තිබ්බට හැමෝම කිවුවා වැඩක් වෙන්නේ නෑ කියලා. මටත් ඒක තේරුණා.. 2018.02.28. අමතක වෙන්නේ නෑ එදා.

na ban ehema ewa na. body okkoma ayin karala. bima malunge lee wage thiyenne..බැලුවේ නෑ සංවේදී කිව හින්ද ඕං![]()

හෙන ප්‍රාථමිකයි බන්. හොස්පිටල් එකක වැඩකරපු කෙනෙක් කිව්ව ගොඩක් වෙලාවට තුවාලකාරයින්ට තව ඩැමේජ් වෙනවලු ඔය යකඩඉනි ගහල හදිස්සි වෙලා එලියට අදිද්දි..https://www.facebook.com/brian.anjelo.147/videos/2005492056238212/ සන්වේදී දසුන් සහිතයි!
හෙන ප්‍රාථමිකයි බන්. හොස්පිටල් එකක වැඩකරපු කෙනෙක් කිව්ව ගොඩක් වෙලාවට තුවාලකාරයින්ට තව ඩැමේජ් වෙනවලු ඔය යකඩඉනි ගහල හදිස්සි වෙලා එලියට අදිද්දි..
ට්‍රේන් කේස් කියන්නෙ ඉතින් එහෙමත් කෙනෙක් තමා බේරෙන්නෙ..උත්සහා කරපු එක වටිනව!
https://i.ytimg.com/vi/HYp5qi1buW0/hqdefault.jpg
https://www.facebook.com/brian.anjelo.147/videos/2005492056238212/ සන්වේදී දසුන් සහිතයි!
කියන්න බෑනෙ බන්. වීඩියෝ එකෙන් නම් පේන විදියට උන්ගෙ ඔලුවල ඇගේ ලොකුවට ෆිසිකල් ඩැමේජ් නෑ. සිහිනැති වෙන වෙලාවල් තියෙනව. ඒත් උන් පිස්සුවෙන් වගේ යකඩඉනි පාරවල් ගහනව. ඕව හෙන භයානක වැඩ බන්. කරුමෙට හරි යකඩඉනි පාරක් වැදිල බොඩිය පේන්නම ඩැමෙජ් උනොත් උසාවි ගානෙ යන්නත් වෙනව.ඉස්සරහ ගිය අයනම් මැරුනද දන්නෑ සනිකව,වාහනය ගෙඩි පිටින් හොස්පිට්ල් ගෙනියන්ඩත් බෑනෙ,එහෙනම් යකඩ කපන මැසිමක් ඇරන් තමා බේරගන්ඩ වෙන්නෙ,ඔය උදේ පාන්දර වටේ ඉන්න අය කොහොම හරි ඇතුලෙ ඉන්න අය ඉක්මනට එලියට ගන්නව හැර අරව මේව වැදිල වෙන ඩෑමේජ් ගැන හිතුවෙ නැතුව ඇති.