nord 6 eka 130k, 16 eka 350k wath wei. wrong recommendation
Any versionWhich version ? Indian version or EU?
Personally I prefer Indian version because of larger 9000mAh battery. Same OS
browns unge nan patta ganan
Ow. Nord 6 gana ahuwama unge agent kenek mta call kara. U kiyanawa stock awama nord 6 eka 2.30n uda yai kiyala nord 5 ekath dan 2k wena nisaBrowns තමා official dealer.
Nord 5 තියෙන්නෙ උන් ළඟ. Overpriced
https://brownsdeals.com/collections/mobile-phones/products/oneplus-nord-5-cph2709-europe-512gb-12gb
ලංකාවේ china rom එක තියෙන devices විකුණන තැන් දෙකක් නම් දැක්කා. එවගෙ ගණන් නම් reasonable. Service එක නම් කොහොමද දන් නෑ.
ආය මෙන්න මේ shop එකේ global rom එක තියෙනවා. දැන් out of stock - https://gqmobiles.lk/oneplus/oneplus-nord-6