Wagon R For Sale!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    R1H682u.jpg


    2015 කලු ජේ ස්ටයිල් එකක් විකුනන්න තියෙනවා ලීස් එකත් එක්ක. .
    ලීස් 61219න් වාරික 47ක් තියෙනවා. . අතට 750000. .
    අලුත්ම ටයර් 4 දාලා තියෙන්නේ. . 2019/12 මාසේ වෙනකන් ඉන්ශුවරන්ස් කරලා තියෙනවා. .

    ඌබර් පික්මී දුවන කෙනෙක්ට හෝ නිවසේ පවිච්චියට ගන්න කෙනෙක්ට දෙනවා. .
    අවශ්ය කෙනෙක් ඉන්නවනම් පී.එම් එකක් දාන්න. .


    https://imgur.com/a/eJ3u8du
     
    • Like
    Reactions: kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ජේ ස්ටයිල් එකක් මාකට් එකෙ යන්නෙ ලක්ශ 27කට වගේ. .
    ඒකකට අතින් ලක්ශ 7දීලා ලීස් ලක්ශ 20ක් දැම්මොත් වාරිකෙ 62500 ගානෙ වාරික 48ක් වැටෙනවා. .

    ලීස් කරල වාහනයක් ගන්න කෙනෙක්ට තමයි මේක වටින්නෙ. .
    ඉන්ශුරන්ස් එකයි ඩොකුමන්ට් චාර්ජස් වලටයි යන 165000 මෙක ගත්තොත් ඉතිරී. . අලුත්ම ටයර් සෙට් එකක් පෙරේදා දැම්මා.

    කැශ් වලට ගන්න කෙනෙක්ට මේක හරියන්නෙ නෑ. . ලීස් වාරික සේරම අද ගෙවන විදියට බලල ගාන හදල තේරුමක් නෑ වාරික ගාන ගෙවන්න අවුරුදු 4ක කාලයක් තියෙන නිසා. . අනිත්දෙ මම දැනට වාරික 13 ගෙවල තියෙනවා. . අතින් ලක්ශ 6.5 දුන්න වාහනේ ගද්දි. . මමත් ඕවල එකතුව බලල වැඩක් නෑ. .
    මාකට් ප්‍රයිස් එකට ලීස් එකක් දාලා වාහනයක් ගන්න කෙනෙක්ට හොද ඔෆර් එකක් දීල තියෙන්නෙ. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබ use කරන වාහනේද.. මොකද විකුනන්නෙ බන්..


    බිස්නස් එකකට සල්ලි වගයක් ඕනවෙලා තියෙනවා ඒකයි. .


    milage keeyada?


    48000km. .



    machan rent a car wade hari giye nadda? lease eka pitin wikunanne kohomada ban??


    රෙන්ට් අ කාර් නම් ඕනතරම් තියෙනවා දැන් වුනත් දුන්නැකි. . මම කම්පැනියකට දෙන්න බැලුවට එකක් සෙට් වුනේ නෑ. . දැන් විකුනන්න හදන්නේ. .

    ලීස් එක පිටින් විකුනද්දි ලෝයර් ලග ඇග්‍රිමන්ට් එකක් ගහලා දෙනවා. . ලීස් එක අවසානේදි ඒ ගන්න පුද්ගලයට එයාගේ නමට වාහනේ හරවගන්න ඕන ඩොකුමන්ට් සයින් කරලා දෙනවා. . ගිවිසුම ඇතිලේ සේරම විස්තර සදහන් වෙනවා. .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,965
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම වෙන කෙනෙක්ගෙ නමට ලීස් දාපු වාහනයක් අරන් හැප්පුනොත් ක්ලේම් අරගන්න ගොඩක් කරදරයි නේද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔහොම වෙන කෙනෙක්ගෙ නමට ලීස් දාපු වාහනයක් අරන් හැප්පුනොත් ක්ලේම් අරගන්න ගොඩක් කරදරයි නේද?


    හයරින් ඉන්ශුවරන්ස් දාන නිසා අව්ලක් නෑ. . රෙන්ට් අ කාර් දානවනම් අව්ලක්ම නෑ. .
    කොහොමත් ඇක්සිඩන්ට් එකක් වුනොත් වාහනේ නම තියෙන කෙනා මැදිහත්වෙන්න ඕනා. .
    ඒකයි මම මේ වාහනේ අදුනන කෙනෙක්ම බලලා දෙන්න හදන්නේ. . දෙන කෙනත් ගන්න කෙනත් විශ්වාසවන්ත වෙන්න ඕනා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ වාහනේ මන් තවම දුන්නේ නෑ. .
    61219න් වාරික 46යි තව ගෙවන්න තියෙන්නේ. . වාහනේ අඩුපාඩු ලෙඩ නෑ. .
    එලකිරියේ කෙනෙක් ගන්නවනම් 6.80කට දෙනවා. .