මම transgender වෙනවා...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සති 2කට විතර කලින් හොර්මොන ප්‍රතිකාර පටන් ගත්ත. දනටම රැවුල වැවෙන එක අඩු වෙලා, කටහඩත් ටිකක් තුනි වෙලා

    Elakiri friends lata kiyanna one kiyala hituna..:love:

    Mata daganna hoda girl name ekek kiyanna..:D
     
    Last edited:
    • Like
    Reactions: dulaj1987

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොර්මොන ප්‍රතිකාර මොනවගේද කෙල්ලේ?
    බොන්න විතරද තියෙන්නේ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොර්මොන ප්‍රතිකාර මොනවගේද කෙල්ලේ?
    බොන්න විතරද තියෙන්නේ?

    Ow. Danata ganne

    Testosterone block karanna tablet ekai..
    Estrogen wadi wenna tablet ekai..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kasoo kiala dapan depaththatama shape ne. Me langadith oya transgender seen eka gana katha kara office eke.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ow. Danata ganne

    Testosterone block karanna tablet ekai..
    Estrogen wadi wenna tablet ekai..

    කොච්චර කල් බොන්න ඕනෙද?
    ඕක බිව්වට පස්සේ මොනවද ඇතිවෙන වෙනස්කම්?.
    ටැබ්ලට් ගත්තම ඇතිද?
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ගොපලු යකා වගේ ඉදියි මට මැවිලා පේනවා!