වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

SithumB

Member
Dec 23, 2018
365
20
0
ලංකාවෙත් තියෙන්නේ බන් වයසට ගිහාම ඉන්න තැන්. ටිකක් සල්ලි වියදම් කරන්න විතරයි අවශ්‍ය

ලංකාවෙ එව්වා ශුවර් නෑ බං
 
SithumB

Member
Dec 23, 2018
365
20
0
Badinnepa ban.... Ohoma hitapan... :no::no::no:

ඔව්. මට අද මැරුනත් කිසිම අවුලක් නෑ. ජීවිතේ කරන්බ ඕනෙ හැමදේම වගේ මම කරලා තියෙන්නෙ මේ වෙද්දි
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්. මට අද මැරුනත් කිසිම අවුලක් නෑ. ජීවිතේ කරන්බ ඕනෙ හැමදේම වගේ මම කරලා තියෙන්නෙ මේ වෙද්දි

    pumi hansimalita ikuwada :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්. මට අද මැරුනත් කිසිම අවුලක් නෑ. ජීවිතේ කරන්බ ඕනෙ හැමදේම වගේ මම කරලා තියෙන්නෙ මේ වෙද්දි

    උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
    ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊයා. රාජගිරියෙ ඔබේසේකරපුර හිගන්නොත් රුපියල් 500 ට ගහපු ගොන් බඩුව. :baffled:

    owa boru katha ban
    ochchara tharuna kellek 500ta yanne na
    5000wath ganna athi
    anika oma minissunta apahasa karanna epa bn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
    ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ :rolleyes:

    lamai hadana eka pradaana karaganna un aanduwatai wate untai bena bena marenakan widoonawa:rolleyes:
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
    ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ :rolleyes:

    කවුද බන් එහෙම කිව්වේ :lol:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
    ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ :rolleyes:

    එහෙම නෙමෙයි බං
    මේ වයස 30 ටම මම මට ඕනේ විදින්න තියෙන ගොඩක් දේවල් විදලා තියෙනවා. මට ඒ ඇති වගේ බං. අනේ හෙට මැරුනොත් මොකද වෙන්නෙ වගේ වොරි වෙන්න දේවල් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්කෝ 20 විතර වෙද්දීම බැන්දා නං ඔන්න 40-45 වෙද්දී ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අම්මපා මටත් ඔහොමයි බන්. මම සෙනසුරාදට තමයි ගෙදර යන්නේ. ගිය වෙලාවේ ඉඳලා ඔය කතාවම තමයි මටත් වෙන්නේ. දානෙකට බණකට, මගුලකට යන්න නෑ. මල කරදරේ. අපේ අම්මලත් හිටපුගමන් ඒවා අහලා හිතට අරගෙන දුක් වෙනවා. අනේමන්ද බන්..
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ubata wayasa 30k kiyala terenawada nattan hithin feel wenne 25k wageda?

    කොහොමත් මගෙ වයස පේන්නෙ නෑ බං. ඩෙනිමයි ටී එකයි ගැහුවම වයස 22 ක 24 ක පෙනුමක් තියෙන්නෙ. ගොඩක් උන් මගෙ වයස ඇහුවම බය වෙනවා අදහස් වලින් නම් මැචුවර් ක්‍රෝනොලොජිකල් ඒජ් එකට වඩා. ඒ උනත් හිතින් මම පොඩි එකා වගේ ඉන්නෙ ටිපිටිප්, ටික් ටැක් , කැන්ඩි ෆ්ලොස්, රුපියල් දෙකේ වඩේ කකා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    40+??? අඩෝ ගෙදරින් ප්‍රෙශර් නැද්ද බං??

    නැත්තෙමත් නෑ. අැහුනෙ නෑ වගේ ඉන්නවා. මැරි කරපු ඒවුන් අැවිත් දුක කියන්නෙම මට. ඒ් මම තනිකඩ හින්දා. ඒ්ව අහලම මට ඒපා වෙලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,405
    67,744
    113
    එක්කෝ 20 විතර වෙද්දීම බැන්දා නං ඔන්න 40-45 වෙද්දී ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්.

    ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්. why create them in the first place?:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    lamai hadana eka pradaana karaganna un aanduwatai wate untai bena bena marenakan widoonawa:rolleyes:
    ආණ්ඩුවට බනින එක වෙනම කාරණයක්
    ළමයි නොහද හිටියත් ආණ්ඩුවට බනිනවනේ..

    කවුද බන් එහෙම කිව්වේ :lol:

    උබලා හිතන විදියට මිනිහෙක් උනාම ජිවිත කාලේ කරන්න ඕන දේවල් මොනවද?

    එහෙම නෙමෙයි බං
    මේ වයස 30 ටම මම මට ඕනේ විදින්න තියෙන ගොඩක් දේවල් විදලා තියෙනවා. මට ඒ ඇති වගේ බං. අනේ හෙට මැරුනොත් මොකද වෙන්නෙ වගේ වොරි වෙන්න දේවල් නෑ.

    හෙට මැරෙන්නේ නැති එකනේ අවුල බන්
    මැරෙනවනම් කිසි අවුලක් නැ
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    එක්කෝ 20 විතර වෙද්දීම බැන්දා නං ඔන්න 40-45 වෙද්දී ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්.

    ජීවිතේ කෙල්ලො නොහිටියා නෙමෙයි බං මට. කෙල්ලො 3 ක් හිටියා. යම් යම් හේතු මත් තුනම නැවතුනා. වයස 20 න් බැදලා පවුලක් නඩත්තු කරන්න ආර්තිකයක් නෑ. නමුත් ඔක්කොම පිලිවෙලට හදා ගත්තම ජීවිතේ නියම අවබෝධය ආවොත් බදින්න හිතෙන්නෙ නෑ. බදිනවා කියන එකේම ට්ජියෙනවා තේරුම. ඒක සංසාරේ දීර්ඝ කෙරෙන බන්ධනයක්.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    නැත්තෙමත් නෑ. අැහුනෙ නෑ වගේ ඉන්නවා. මැරි කරපු ඒවුන් අැවිත් දුක කියන්නෙම මට. ඒ් මම තනිකඩ හින්දා. ඒ්ව අහලම මට ඒපා වෙලා.

    උඹට ජීවිතේ තනිකමක් දැනෙන්නෙ නැද්ද මේකේ අය දැන් කියන්නම් වගේ