ලංකාවෙත් තියෙන්නේ බන් වයසට ගිහාම ඉන්න තැන්. ටිකක් සල්ලි වියදම් කරන්න විතරයි අවශ්‍ය
ලංකාවෙ එව්වා ශුවර් නෑ බං
ලංකාවෙත් තියෙන්නේ බන් වයසට ගිහාම ඉන්න තැන්. ටිකක් සල්ලි වියදම් කරන්න විතරයි අවශ්‍ය
Badinnepa ban.... Ohoma hitapan...![]()
ඔව්. මට අද මැරුනත් කිසිම අවුලක් නෑ. ජීවිතේ කරන්බ ඕනෙ හැමදේම වගේ මම කරලා තියෙන්නෙ මේ වෙද්දි

pumi hansimalita ikuwada![]()

ඔව්. මට අද මැරුනත් කිසිම අවුලක් නෑ. ජීවිතේ කරන්බ ඕනෙ හැමදේම වගේ මම කරලා තියෙන්නෙ මේ වෙද්දි

ඊයා. රාජගිරියෙ ඔබේසේකරපුර හිගන්නොත් රුපියල් 500 ට ගහපු ගොන් බඩුව.![]()
උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ![]()

owa boru katha ban
ochchara tharuna kellek 500ta yanne na
5000wath ganna athi
anika oma minissunta apahasa karanna epa bn

උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ![]()

උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ![]()
ubata wayasa 30k kiyala terenawada nattan hithin feel wenne 25k wageda?
40+??? අඩෝ ගෙදරින් ප්‍රෙශර් නැද්ද බං??
කවුද බන් එහෙම කිව්වේ![]()
එක්කෝ 20 විතර වෙද්දීම බැන්දා නං ඔන්න 40-45 වෙද්දී ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්.

ආණ්ඩුවට බනින එක වෙනම කාරණයක්lamai hadana eka pradaana karaganna un aanduwatai wate untai bena bena marenakan widoonawa![]()
කවුද බන් එහෙම කිව්වේ![]()
එහෙම නෙමෙයි බං
මේ වයස 30 ටම මම මට ඕනේ විදින්න තියෙන ගොඩක් දේවල් විදලා තියෙනවා. මට ඒ ඇති වගේ බං. අනේ හෙට මැරුනොත් මොකද වෙන්නෙ වගේ වොරි වෙන්න දේවල් නෑ.
එක්කෝ 20 විතර වෙද්දීම බැන්දා නං ඔන්න 40-45 වෙද්දී ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්.
නැත්තෙමත් නෑ. අැහුනෙ නෑ වගේ ඉන්නවා. මැරි කරපු ඒවුන් අැවිත් දුක කියන්නෙම මට. ඒ් මම තනිකඩ හින්දා. ඒ්ව අහලම මට ඒපා වෙලා.