ගාලුමුවදොරදී රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිළධාරීන් විසින් වේගයෙන් ආ කාර් රථයක් නතර කර ඔවුන්ට දඩ මුදලක් නිකුත් කිරිමේදී රථයේ සිටි කාන්තාවක් අසැබි වචනයෙන් ඔවුනට බැන වදින වීඩියෝවක් සමාජජාලයට මුදා හැර තිබෙනවා.
එම කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුනත් පොලිස් නිළධාරීන් ඉතා ඉවසීමෙන් නිහතමානී ලෙස කටයුතු කරනවා. එම අසල සිටි පිරිස් වලින් එම කාන්තාවට දැඩි විරෝධයක් එල්ළ වන අතර නීතිය රැකීමට සිටිනා පොලිස් නිළධාරීන්ට අවනත නොවී මෙම අනුවණ කාන්තාව හැසිරුනේ මෙලෙසින්ය….

බීලා ඩ්රයිව් කරලා ඕලෙවල් පාස්ද කියල අහනවා 

පොලිස් කාරයොත් බයික් කාරයොන්ටයි...වීල් කාරයොන්ට තමා ලොකු සීන් උසාවි දානවා ලොකු ටෝක්...ලොකු වාහනයකි ගියොත් කුනුහරපෙන් බැන්නත් අහන් ඉන්නවා...ඒ අතින්නම් පට්ට චාටර් 