Me balli beela drive karala ahuwela police karayonta baninawa

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගාලුමුවදොරදී රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිළධාරීන් විසින් වේගයෙන් ආ කාර් රථයක් නතර කර ඔවුන්ට දඩ මුදලක් නිකුත් කිරිමේදී රථයේ සිටි කාන්තාවක් අසැබි වචනයෙන් ඔවුනට බැන වදින වීඩියෝවක් සමාජජාලයට මුදා හැර තිබෙනවා.

    එම කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුනත් පොලිස් නිළධාරීන් ඉතා ඉවසීමෙන් නිහතමානී ලෙස කටයුතු කරනවා. එම අසල සිටි පිරිස් වලින් එම කාන්තාවට දැඩි විරෝධයක් එල්ළ වන අතර නීතිය රැකීමට සිටිනා පොලිස් නිළධාරීන්ට අවනත නොවී මෙම අනුවණ කාන්තාව හැසිරුනේ මෙලෙසින්ය….

    • Like
    Reactions: Bart_Allen

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිරිමියෙක් වුනා නම් කොහොමද සැලකිල්ල.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    පිරිමියෙක් වුනා නම් කොහොමද සැලකිල්ල.

    ඇමරිකාවේ නම් Taze කරනවා ,ගෑණු ද පිරිමිද කියල බලන්නේ නෑ :D

    බැරිම වුනොත් වෙඩි තියෙනවා, ඔසී වලත් කෙල්ලෙකුට වෙඩි තිබ්බා පිහියක් දික්කරගෙන ආපු නිසා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇමරිකාවේ නම් Taze කරනවා ,ගෑණු ද පිරිමිද කියල බලන්නේ නෑ :D

    බැරිම වුනොත් වෙඩි තියෙනවා, ඔසී වලත් කෙල්ලෙකුට වෙඩි තිබ්බා පිහියක් දික්කරගෙන ආපු නිසා

    හෝ හෝ feminists ටික ඇහැරෙයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නියමයි අක්කේ ඔන්න ඔහොම බැනල හිරේ ගියත් කමක් නෑ රු 100 හිගා කන හැත්ත කට උත්තර නෑ.. හොද වැඩේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    පිරිමි shape එකේ case settle කරගන්න යනකොට ගැනු ගේමට යන්නේ :rofl:
    ඔයිට ඉස්සෙල්ලාත් bike එකක ගැනු කෙනෙක් driving license නැතුව ගිහින් වලියක් දාගත්තා නේද.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොලිෂ් අයියලා ගෙදර ගෑනිට කියන පුරුද්දට මේ ගෑනිටත් උඹ කියලා........ ඔය කියන්නේ සිංහලෙන්ම එකෙක් හරියට රාජකාරිය කරද්දී තව එකෙක් උඹ කියාගෙන ආවා කියලා:rofl::rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොලිෂ් අයියලා ගෙදර ගෑනිට කියන පුරුද්දට මේ ගෑනිටත් උඹ කියලා........ ඔය කියන්නේ සිංහලෙන්ම එකෙක් හරියට රාජකාරිය කරද්දී තව එකෙක් උඹ කියාගෙන ආවා කියලා:rofl::rofl:

    ah linda ... mama nam kiyanne me gani bella hari nobeela hari
    atta kiwwe.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ah linda ... mama nam kiyanne me gani bella hari nobeela hari
    atta kiwwe.
    බීලනන් ඔහොම හුරතල්කර ඉන්නේ නෑ බං.........අනික කැමරා කරන එකෙක් හරි කෑ ගහනවා මේ ගෑනි බීලා කියලා, පොලිෂ් මාමලත් වීඩියෝ කරන හින්දා පැන පැන අහන්නේ නංකි ඔයා බීලා නේද කියලා. මිනිස්සු කෑගහන්නේ මේ ගෑනුකෙනා වේගෙන් ආව එකටයි ඒ වැරැද්ද පිට පොලිෂ් මාමලට කුණුහරපෙන් වදාරනවටයි. උඹ ක්ලබ් එකට එන්නේ නැද්ද??
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බීලනන් ඔහොම හුරතල්කර ඉන්නේ නෑ බං.........අනික කැමරා කරන එකෙක් හරි කෑ ගහනවා මේ ගෑනි බීලා කියලා, පොලිෂ් මාමලත් වීඩියෝ කරන හින්දා පැන පැන අහන්නේ නංකි ඔයා බීලා නේද කියලා. මිනිස්සු කෑගහන්නේ මේ ගෑනුකෙනා වේගෙන් ආව එකටයි ඒ වැරැද්ද පිට පොලිෂ් මාමලට කුණුහරපෙන් වදාරනවටයි. උඹ ක්ලබ් එකට එන්නේ නැද්ද??

    mama kankawata gihin awa thawama
    home sick club ekata awilla yanawa godak
    welawata.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පුකට දෙකක් ගහලා ඇතුලට දාන්ඩ තිබ්බේ... :lol: පොලිස් කාරයොත් බයික් කාරයොන්ටයි...වීල් කාරයොන්ට තමා ලොකු සීන් උසාවි දානවා ලොකු ටෝක්...ලොකු වාහනයකි ගියොත් කුනුහරපෙන් බැන්නත් අහන් ඉන්නවා...ඒ අතින්නම් පට්ට චාටර් :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තන් දැක පුප්පන්නේ කිව්වලු