ඉතිහාසයේ ඔබ නොදැකපු දේවල්
ඇඩොල්ෆ් හිට්ලර්ගේ සිතුවම්
ටයිටැනික් නැව මුහුදුබත් වෙද්දී භීතියට පත් වූ මගීන් සනසන්නට දිගටම වාදනයේ යෙදුනු සංගීතඥයෝ
ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරාන කාන්තාවන්
1924 දී ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් අනාගත තාක්ෂණය සිතුවම් කල ඇති අයුරු
9 වන සියවසේ වයිකිංවරු පැලඳු "For Allah" ලෙස ශිලාලේඛනය කර ඇති මුද්දක්
Le Coucher de la Mariée or Bedtime for the Bride යනු සිනමා ඉතිහාසයේ පළමුවන ශෘංගාරාත්මක චිත්‍රපටයයි
එය 1896 දී පැරිසියේ දර්ශනය විය.
20 වන සියවසේ ආරම්භයේදී හෙරොයින් කැස්සට ඖශධයක් ලෙස භාවිතා කර ඇත
අතීතයේදී රෝමානු පාරවල් ඉදිවුණේ මෙහෙමයි
බොරු දත් කුට්ටම සාදා ඇති අයුරු
Hugo Boss විසින් Nazi uniforms නිර්මාණය කර ඇත
1864 දී නිව්යෝක් පොලිසිය විසින් භාවිතා කරන ලද brass knuckles
WWI සබ්මැරීනයක ඇතුළත ඡායාරූපයක්
පෘථිවියේ සිටි විශාලතම පියාසර කරන පක්ෂියා වන argentavis
එංගලන්තයේ ගෘහ සේවිකාවන් සඳහා සකසා ඇති නිදන කාමරයක්, 1843
ඇඩොල්ෆ් හිට්ලර් විසින් swastika සලකුණ නාසි ධජයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට පෙර
අවුරුදු 3,000 ක සිට එය සැලකුනේ වාසනාව ගෙනෙන සංකේතයක් ලෙසයි
1930 ගනන්වල ජර්මනියේ පින්තූරයකි