ඉතිහාසයේ ඔබ නොදැකපු දේවල්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඉතිහාසයේ ඔබ නොදැකපු දේවල්

ඇඩොල්ෆ් හිට්ලර්ගේ සිතුවම්

21Dharv.jpg


I4lUsWU.jpg


rCmUZY4.jpg


ටයිටැනික් නැව මුහුදුබත් වෙද්දී භීතියට පත් වූ මගීන් සනසන්නට දිගටම වාදනයේ යෙදුනු සංගීතඥයෝ

lRX2yuW.jpg


ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරාන කාන්තාවන්

q5Svr72.jpg


QiNByqo.jpg


7c0W6IS.jpg


1924 දී ප්රංශ චිත්‍ර ශිල්පියෙක් අනාගත තාක්ෂණය සිතුවම් කල ඇති අයුරු

6oTafQv.jpg


9 වන සියවසේ වයිකිංවරු පැලඳු "For Allah" ලෙස ශිලාලේඛනය කර ඇති මුද්දක්

pNGikqr.jpg


Le Coucher de la Mariée or Bedtime for the Bride යනු සිනමා ඉතිහාසයේ පළමුවන ශෘංගාරාත්මක චිත්‍රපටයයි
එය 1896 දී පැරිසියේ දර්ශනය විය.

j7Izo7D.jpg


20 වන සියවසේ ආරම්භයේදී හෙරොයින් කැස්සට ඖශධයක් ලෙස භාවිතා කර ඇත

kQyXo1Y.jpg


අතීතයේදී රෝමානු පාරවල් ඉදිවුණේ මෙහෙමයි

GzCi9GM.jpg


බොරු දත් කුට්ටම සාදා ඇති අයුරු

IrY0dvZ.jpg


Hugo Boss විසින් Nazi uniforms නිර්මාණය කර ඇත

1RwKtTJ.jpg


1864 දී නිව්යෝක් පොලිසිය විසින් භාවිතා කරන ලද brass knuckles

OOrSlLv.jpg


WWI සබ්මැරීනයක ඇතුළත ඡායාරූපයක්

xDjOPRV.jpg


පෘථිවියේ සිටි විශාලතම පියාසර කරන පක්ෂියා වන argentavis

uONv3TP.jpg


එංගලන්තයේ ගෘහ සේවිකාවන් සඳහා සකසා ඇති නිදන කාමරයක්, 1843

EFTr4fX.jpg


ඇඩොල්ෆ් හිට්ලර් විසින් swastika සලකුණ නාසි ධජයේ කේන්ද්රස්ථානය බවට පත්කිරීමට පෙර
අවුරුදු 3,000 ක සිට එය සැලකුනේ වාසනාව ගෙනෙන සංකේතයක් ලෙසයි

g6OsNVt.jpg


1930 ගනන්වල ජර්මනියේ පින්තූරයකි

MF5GfeX.jpg


 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Bump



    ඒක තමයි. අපරාදේ 2 පාරක් ද 3 පාරක් ද Hitler academy එකෙන් ගන්න බැ කියලා තියෙන්නේ.

    ගන්න බෑ කිව්ව එකා තමයි ඔක්කොම කලින් වරද කලේ. ඒත් ඒකාලෙ මීට වඩා ගොඩක් හොඳට අඳින උන් ඉන්නැති.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇඩොල්ෆ් හිට්ලර්ගේ සිතුවම්

    21Dharv.jpg


    I4lUsWU.jpg


    rCmUZY4.jpg




    හිට්ලර්ගේ චිත්‍ර මරුනේ :shocked:

    Bump



    ඒක තමයි. අපරාදේ 2 පාරක් ද 3 පාරක් ද Hitler academy එකෙන් ගන්න බැ කියලා තියෙන්නේ.

    ගන්න බෑ කිව්ව එකා තමයි ඔක්කොම කලින් වරද කලේ. ඒත් ඒකාලෙ මීට වඩා ගොඩක් හොඳට අඳින උන් ඉන්නැති.

    :yes::yes::yes:
    හිට්ලර් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්...
    1907 / 08 අවුරුදු දෙකේදීම වියානා චිත්‍ර සරසවියෙන් ( Fine arts ) හිට්ලර් ප්‍රතික්ෂේපයට ලක් වෙනවා....
    ඒ ප්‍රතික්ෂේප වීම හිට්ලර්ගේ ජීවිතයට බොහොම පරාජිත හැඟීමක් සහ කලකිරීමක් ඇති වුනා කියල කියනවා...

    එකපාරක් හිට්ලර් බ්‍රිතාන්‍ය තානාපති හම්බ වෙච්ච වෙලාවක කියනවා,එයා ජීවිතේ අවසාන කාලේදී හරි චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියල...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    අතීතයේදී රෝමානු පාරවල් ඉදිවුණේ මෙහෙමයි

    GzCi9GM.jpg




    රෝම අධිරාජ්‍යය කියන්නේ ග්‍රීක් අධිරාජ්‍ය වගේ කලාව සහ සාහිත්‍යය අතින් පරිපුර්ණ එකක් නෙමේ.
    රෝම අධිරාජ්‍යයේ තිබුණු ප්‍රධානතම වටිනාකම තමයි, මහා මාර්ග පද්ධතිය.
    ඒක සමකාලින ලෝකෙත් එක්ක බලද්දී සියවස් කිහිපයක් ඉදිරියෙන් තිබ්බේ...

    රෝම අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, ක්‍රිටය, ස්පාර්ටා, ඇතන්ස්, උතුරු අප්‍රිකාව, සිරියාව, ඊශ්‍රායලය ඇතුළුව සැතපුම් ලක්ෂ 2 අධික අංග සම්පුර්ණ මාර්ග පද්ධතියක් ඉදි කරලා තියෙනවා....
    හිතාගන්නකෝ ඒ කාලේ කොහොමට තියෙන්න ඇද්ද කියල...