ලබු කැට

Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ලබු කැට වල පින්තුර ටිකක් දෙන්ඩ බලන්ඩ :)
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Fig%2B2.png


    ගූගල් කියලා එකක් අහලා නැද්ද පකෝ.
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    නැහැ ඔයි ලබු කැට කියන්නේ කෑමක් නේ...අර සීනි එහෙම දාලා තියෙන්නේ..

    පිස්සුද හුත්තියෙ :shocked::lol:

    ඒ පිට්ටු කැකිරි. :growl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    :shocked::shocked:මේ මොකක්ද ඕයි මේ?මේ මුට්ටියක් නේ?:lol:

    ෆොටෝ එක හරි
    ලබු ගෙඩිය මේරුවම පිට පොත්ත් පොල් කටුවක් වගේ හයි වෙනවා. එහෙම මෝරපු ලබු ගෙඩියක් අරගෙන උඩින් කපලා ඇතුලෙ තියන මාංසල ටික කුනුවෙලා අයින් වෙනකන් තියනවා එහෙම තියල ඒ මාංසල ටික අයින් කරලා දැම්මම ඒක බාජනයක් විදියට යූස් කරන්න පුලුවන්
    ඒකට තමයි ලබු කැටේ කියන්නෙ