පොලොස් කන්න බැරිඋනා කාලෙකින්...



නයා දැන් වගේ තුඹසෙන් එලියට ඇවිත් තියෙන්නේ![]()


මේ දවස් වල පොලොස් තියනවා කොහොමත් ඉස්සරහට කොස් දෙල් පොලොස් තමයි කන්න වෙන්නේ මේ සේනා දලඹුවා නිසා![]()



මොකක්ද බන් වක්කඩේ හකුරැ හැංගුවා සින් එක?

maha sena kaveesha kaviraj - ලංකාවේ ඉන්න ඔක්කොම සේනා දලඹුවන් එකතු කරගන්නවා![]()

meme එහෙම ගොඩක් තියෙනවා දැක්කා![]()
