විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

  • Jan 17, 2019
    1,132
    39
    48
    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූහ දූෂණය කරලා

    gossiplanka_2019-01-24-1419.jpg


    පදවිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන 45 හැවිරිදි විහාරාධිපති හිමි
    නමක් හා අංක 409/01/13 ලිපිනයේ පදිංචි එම්. ජී. ඩී. සුදේශ් ප්‍රේමරත්න (25)
    යන රියැදුරකු මෙහෙණින් වහන්සේ නමක් සඹූහ දූෂණයට
    ලක්කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙහෙණියක රංචු ගැසී දූෂණයට ලක්කර එම සිදුවීම ජංගම දුරකථනයෙන්
    පටිගතකළ බවට ඔවුනට එරෙහි පැමිණිල්ල ලැබී තිබූ අතර ඒ අනුව
    අත්අඩංගුවට පත්ව ඇත.

    පදවිය ප‍්‍රදේශයේ විහාරයක වැඩ වසන බව කියන මෙම හිමි නම
    තමන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා කැඳවා ගන්නා රියැදුරු යැයි කියන
    තරුණයකු සමග එක්ව මෙම ක්‍රියාව සිදුකර තිබේ.

    පැමිණිල්ල මත මේ අය අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත්
    කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 01 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන
    ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක
    ප‍්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (22) නියෝග කළේය.හඳුනාගැනීමේ
    පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අපරාධය
    සිදුවීමෙන් අනතුරුව පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඒ මහතා විසින්
    අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ල
    යොමු කිරීමෙන් පසුව ළමා හා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ මෙහෙයවා තිබිණි.

    සැකකාර විහාරාධිපති හා රියැදුරා අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර
    මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කියා සිටියේ
    සිද්ධියෙන් අනතුරුව පළාගොස් සිටි සැකකරුවන් පොලිස්ස්ථානයට
    භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.


    කොහොමද ඒක සිංහලු ? ඕකම මුස්ලිම් එකෙක් , දෙමල එකෙක් , ක්‍රිස්තියානි
    එකෙක් කලා නම් තොපි මේකේ රෙද්ද උස්සන් කෑ ගහනවා නේ ...

    බලපන් පොසිලියට ගහන්න යන්නේ ... රාජකාරියේ ඉන්න කෙනෙක්ට බණින හැටි බලපන් ...

    උබල රෙදි ඇදගෙනද බන් අනිත් ආගම් වලට රටේ නීතිය කියල දෙන්න යන්නේ ?

    කෝ උත්තර දීපල්ලා දැන් මේකට...
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    හොර තක්කඩි සිවුරු පොරවගෙන දානය කකා අපරාධ කරමින් ශාසනයට රටට කරන විනාශය වහාම නතර කළයුතුය, මෝඩ මිනිස්සු සහ සමහර තක්කඩි හාමුදුරුවන්ගේ කීම අසා හොර චීවරධාරීන්ට වන්දනා මාන කරති ඒ වගේම ,යකෝ මිනිසුනේ ඔය සිවුර අස්සේ ඉන්නේ හොරෙක් නම් අපි ඒ හොරාට වෙනත් ඇඳුමක් අන්දා සිවුර ඉවත් කළ යුතුමය ඒක අපරාධයක් නොවේ ඒ හොරාට වඩා චිවරය අපට වටිනේය
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ලංකාවේ අනික් ආගම් අනුව බලනකොට බවුද්ද
    බික්ක්ෂුන් තම කිසි විනයක් නැත්තේ ඉතිහාසේ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි
    පුජකයින් කීදෙනෙක් පොලිසි උසාවි ගැනේ ලගල තියනවද හාමුදුරුවරු
    කීදෙනෙක් ද කියල බැලුවම පේනවා බුද්දාගම ප්‍රචාරය දර්මය කියාදීම වෙනුවට
    බිස්නස් ගැනු හුටපට නිදන් මන්තර ගුරුකම් දේශපාලන උද්ගෝෂණ නානා ප්‍රකාර
    දේවල් කරලා අන්තිමේ කියනවා සිංහල බවුද්දයෝ අන්යාගමට හරවන වෝ
    මුස්ලිම් උන් රට අල්ලනවා අද තියෙන්නේ බවුද්ද දර්ශනය බුදුන් දන්නවනම්
    මිහිදු හාමුදුරුවෝ මෙහෙ එවන්නේ නැහැ


    :yes::yes:
     
    • Like
    Reactions: T h u s h
  • Jan 17, 2019
    1,132
    39
    48
    දැන් එතකොට හාමුදුරු + මෙහෙනි
    එකතුවීමෙන් දරුවෙක් ලැබුණොත් ඒ කවුද? සාමණේර වෙන්න බෑනෙ. සිංහල
    මහාචාර්යතුමන්ලට ඔන්න වැඩක්. අලුත් නමක් යෝජනා කරමු.


    :rofl:
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    වල් ඌරන් කැකුණ තලද්දි හැඩි දෙමළට රජ මගුල්ලු
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    saaduda wal ura? :P:P

    චීවර දාරියට කිව්වෙ. අනික බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙයි පොන්ස්. දර්ශනයක්.

    මෙහෙම කලොත් මෙහෙම වේවි කියලා පෙන්නලා දීලා තියෙනවා මිසක් යන නොයන එක අපේ වැඩක්. කුරුස පොන්ස්ලයි, තම්බි ටිකයි , කතරගමයගෙ ෆෑන් බේස් එකයි වගේ අරම නොකලොත් බලාගමු පාට් නෑ.

    අනික සාදුලා නෑ ඉන්නෙ හාමුදුරුවරු සහ චීවර ධාරියෝ.

    උඹ වගේ පර දෙමලෙක්ට ඔව්වා කියන්න මට පිස්සු.

    මට සිංහලයෙක් වෙලා ඉපදුනු එකට නම් පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ. නමුත් බුද්දෝත්පාදි මේ මහා භද්‍ර කල්පයේ තොපි වගේ මිත්‍යයාදුෂ්ඨිකයෙක් නොවී බෞද්දයෙක් වෙලා ඉපදුනු එකට නම් පට්ටම සතුටුයි.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    චීවර දාරියට කිව්වෙ. අනික බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙයි පොන්ස්. දර්ශනයක්.

    මෙහෙම කලොත් මෙහෙම වේවි කියලා පෙන්නලා දීලා තියෙනවා මිසක් යන නොයන එක අපේ වැඩක්. කුරුස පොන්ස්ලයි, තම්බි ටිකයි , කතරගමයගෙ ෆෑන් බේස් එකයි වගේ අරම නොකලොත් බලාගමු පාට් නෑ.

    අනික සාදුලා නෑ ඉන්නෙ හාමුදුරුවරු සහ චීවර ධාරියෝ.

    උඹ වගේ පර දෙමලෙක්ට ඔව්වා කියන්න මට පිස්සු.

    මට සිංහලයෙක් වෙලා ඉපදුනු එකට නම් පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ. නමුත් බුද්දෝත්පාදි මේ මහා භද්‍ර කල්පයේ තොපි වගේ මිත්‍යයාදුෂ්ඨිකයෙක් නොවී බෞද්දයෙක් වෙලා ඉපදුනු එකට නම් පට්ටම සතුටුයි.

    Matath pattama sathutui bawuddayek nowunu eka gana :love:

    Ube sathuta nam penawa reply eken :rofl::lol::lol:
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    Usi usiiii ... kata wahagena palayan gan kiyanna deyak nathnam pons :lol:

    ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
    කකුළුවා සැපයක් යැයි දිය කෙලියේ

    මට උඹ ගැන මහා අනුකම්පාවක් දැනෙන්නෙ පෙරුමාල් උඹේ සංසාරෙ ගමන මතක් වෙලා. මිත්‍යයා දුෂ්ටියෙන් උනත් උඹ ඉතින් කොච්චරක් නම් අකුසල් රැස් කරගන්නවද අවුරුදු කෝටි ගාණක් නිරයෙ පැහෙන්න. උඹ හරියට ඉපදිලා ඉන්නේ බුද්ධ ශුන්‍යය කාලයක ඉපදුණු කෙනෙක් වගේ.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
    කකුළුවා සැපයක් යැයි දිය කෙලියේ

    මට උඹ ගැන මහා අනුකම්පාවක් දැනෙන්නෙ පෙරුමාල් උඹේ සංසාරෙ ගමන මතක් වෙලා. මිත්‍යයා දුෂ්ටියෙන් උනත් උඹ ඉතින් කොච්චරක් නම් අකුසල් රැස් කරගන්නවද අවුරුදු කෝටි ගාණක් නිරයෙ පැහෙන්න. උඹ හරියට ඉපදිලා ඉන්නේ බුද්ධ ශුන්‍යය කාලයක ඉපදුණු කෙනෙක් වගේ.

    ube talks nikan uba rahath wela wagene ban :baffled: baninna hitheneth na mata :P