🔴සොෆ්ට්වෙයාර් ඉන්ජා බ්ලූ වීඩියෝස් උඩුගතකරයි!🔴

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය.

    මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ.

    ඔවුන් විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර තිබේ.

    සැකකරුවන් දෙදෙනා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    https://elakiri.com/threads/අසභ්‍ය-දර්ශන-අන්තර්ජාලයට-දාල-අත්-අඩංගුවට-ගත්ත-නාකි-යුවලගෙ-news-එකේ-අ‍ැයි-කොළඹ-වටේම-තැන්-😅😅.2230319/

    මාරයි නේ? 🤣🤣



    Fb නැති උන්ට

    IMG-20251108-164912.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක්

    ලෝකෙට උගත්තුලු ලොල්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,493
    2,292
    113
    දැන් තමා තේරුනේ සල්ලි ටිකක් හම්බ කරගන්න ක්‍රමේ. උගත් කමෙන්ම විතරක් වැඩක් නෑ. අපරාදේ මෙච්චර කල් නාස්ති කරපු කාලේ. හෙටම වැඩේ පටන් ගන්න ඕනේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    මේකේ හැම අච්චිගේම රෙද්දට ලින්ක් දන්නා උන් ඉන්නවා, මේ වගේ සොප්පෙයර් ඉන්ජෙක් මනෝ වියනුකුලව කරන 300න එකක් දන්නා එකෙක් නැනේ.

    පලි : පහන්තුදවේ වගේ තම, ලොකුවට දෙයක් කරන්න බෑ.. 18+, කැමැත්තෙන් කරපු දේවල් නිසා.
     
    • Like
    Reactions: War Fighter

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    කිරියේ බයියෙක්ද දන් නෑ ටොයියෙක් නම් වෙන්න බෑ ඔකුන් පොන්ටෝ නේ 🥴